හම්බයෙක් ජබුක්.. වරෙල්ලා සිංහලුනේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සුදු පුතා;18995418 said:
මුලින්ම මන් ප්‍රශ්න ටික ඇහුව.. උත්තරත් අහන්න හිතුන... මුලින් හිතුන උත්තර සේරම අහන්න ඕන නැ මගේ දේට ලිමිට් පැනල සල්ලිත් කැපෙනවා නේද කියල. නමුත්...
උත්තර ටික අහන්න ගත්ත විතරයි... අවසාන වෙනතෙක් එය නවත්තන්න හිතුනේ නැ..

හරිම පැහැදිලිව , තර්කානු කුලව සහ දර්මානුකුලව පිළිතුරු දෙනවා...

තෙරුවන සරණයි.
:yes::yes::yes:
 

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕකුන්ට ඔවා කීවට තේරෙන්නේ නෑ අප්පා.
    ඔච්චර ලස්සනට කියල දීල ඕකා අන්තිමට මොකක් හරි කොනක් අල්ලාගෙන අය පරශ්නයක් අහයි.
    කොන නැති එවුන් කොනවල්මයි හොයන්නේ
    මමනම් අය මුස්ලිම් අයත් එක්ක ඔව්ව කතාකරන්ඩ යන්නේ නෑ. දන්නා බෞද්ධයෙක්ට කියල දෙනවා මිසක්.
    මුස්ලිම් ආගමේ ඉපදෙන්නේ නියත මිත්ට්‍යදෘෂ්ටික අය.
    ඒ අයට හරි පාර කියලදෙන්ද බෑ බුදුහාමුදුරුවෝ හිටියත්.
    බුදුහාමුදුරුවන්ගේ කලෙත් හිටිය "අජිත් කෙසම්බල" වගේ මියදෘෂ්ටික අය.

    :yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    උඹ බවුද්ද ත් නෙමෙයි නම් , කතෝලිකත් නෙමෙයි නම් , හම්බයන්ටත් බනිනවා නම් මොකද්ද උඹේ ආගම සහ ජාතිය?

    ඇයි, හැමෝටම ආගමක් තියෙන්න ඕනෙද? මට එවපන් එක form එකක් ආගම පුරවන්න ඕන.
    උඹත් අර මේසන් බාස් වගේ මට පේන්නේ. අපි හම්බයෝන්ට විරුද්ද උන්ගේ අන්තවාදීත්වය නිසා. බුද්ධාගමටත් ඒ තැන ඇති කරන්න එපා කරුණාකරලා.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මෙයාට ඔවා කියල දෙන්ඩ කලින් හොද රස්සාවක් හොයල දෙන්ඩ ඕන.
    මොකද මෙයා යැපෙන්නේ මේවගේ දේවල් කරලා.
    ඉතින් අපි කියනදේ බැරිවෙලාවත් පිළිගත්තොත් මෙයාගේ job එක නැති වෙනවා.
    ඔන්න ඕකයි යථාර්තය

    ඇයි බන් උඹ මේ වගේ දෙයක් දාලා තියෙද්දිත් වෙන වෙන දේවල් ඇදලා ගන්නේ.:(..ඔයා තම්බිද...?:eek:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඇයි බන් උඹ මේ වගේ දෙයක් දාලා තියෙද්දිත් වෙන වෙන දේවල් ඇදලා ගන්නේ.:(..ඔයා තම්බිද...?:eek:

    මම කියපු ඒක උබට තෙරුන්නේ නෑ. මම කිවේ මේ අන්වර් කියන කෙනා යැපෙන්නේ මේවගේ දේවල් කරලා කියල
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම කියපු ඒක උබට තෙරුන්නේ නෑ. මම කිවේ මේ අන්වර් කියන කෙනා යැපෙන්නේ මේවගේ දේවල් කරලා කියල

    අන්න එහෙම කියන්න එපයි...සොරි වෙන්න ඕනි හිත සිදුනා නම්...:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකුන්ට දෙයක් තේරුම් ගන්න මොළයක් තියෙන්න එපෑය බං..:rofl:
    බීරි අලින්ට වීණා ගහනව වගේ තමයි..:sorry:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අමනතුන්ගයට ඔය මොනව කිව්වත් වැඩක් නෑ.ඌට ඕනෙ ඉස්ලාම් හරියි කියල කියන්න විතරයි. උපතින්ම තම්බියෙකුට වඩා බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ මූගෙ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ෂා නියමෙටම දේශනාව දීල තියෙනවා , අහන ඉන්නත් ආසයි , වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ.:yes::yes:
    අර ගොන් හම්බයට පොළොවේ පස් කාගෙන වැලලෙන්න හිතෙන විදිහට හොද උත්තර ටිකක් දීල තියෙනවා.:rofl::rofl:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕකුන්ට දෙයක් තේරුම් ගන්න මොළයක් තියෙන්න එපෑය බං..:rofl:
    බීරි අලින්ට වීණා ගහනව වගේ තමයි..:sorry:

    බීරි අලියට අඩුම තරමේ වීණාව වත් පේනව නේ..මුන්ට ඒක පේන්නේත් නෑ...:frown:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    intelligent right answers deela thiyenava. Mama mea answer valatama poddak ekathu karanna kamathi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Molayak thiyena onama kenekuta vatahenava , APO---THEJO---VAU----PATAVI----KIYANA BUUTHA SADAKALIKA BAVA HAGIMAK. EKINEKA BOOTHA PARIVARRTHANAYA [EKAKIN ANIKATA] VEEMATA PULUWAN NAMUTH MEMA APO--THEJO--VAU---PATAVI YANA UNIVERSAL ENERGY VINASA KALA NOHAKI BAVA VATAHE. --------MUSLIM AYA ATHULU DEVIYAN VAHANSE ADHANA AYA KIYANNE DEVIYAN VAHANSE SADHAKALIKA BAVAYA. ENAM OHUN DEVIYAN VAHANSE KIYANU LABNNE MEA --APO---THJO---VAU---PATAVI--YANA ENERGY VALATAYA. EKA DEVIYEK NOVA DEVIYAN 4 DENEK MA SITINA NISA MULINMA EKA DEVIYEK [ALLHA] PASUPASA YAMA MUSLIMVARU MULINMA VARADDHA GENA ATHA. DAN API MEA APO---THEJO----VAU ---PATAVI YANA SADAKALIKA SARRVABALADARI DEVIYANTA YAKKCHA [PRAY] KARALA BALAMU.