බුර්කාව ගලවනවා කියලා ආපු පාස්කු ප්‍රහාරයට දඩුවම් දෙනවා කියලා ආපු සෑර් කොන කැපුවානේ. දැන් තවත් නියම ආතල් එකක් දෙන්න යන්නේ. රාජ්‍ය සේවය තුල ජාතිවාදය තහවුරු කරන්න යන්නේ.
රෙස්පෙට් කියපං තව. මේවා තමා හිංනුල් බෙදුම්වාදය.
රෙස්පෙට් කියපං තව. මේවා තමා හිංනුල් බෙදුම්වාදය.
මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම මරණ පරීක්ෂකවරයෙකු පත් කරන්නැයි ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා. කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් බහුතරයක් මෙම තීරණයට එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.
ඊට හේතුව ජාතිකත්වය පදනම් කර ගනිමින් එසේ තනතුර නම් කිරීම හා අදාල තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වන බැවිනි. එම ප්‍රාදේශීය ලේකම්වරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාතිවාදී පදනමින් රාජ්‍ය සේවය තුළ පත්වීම් ලබාදීම මේ දක්වා කිසිදු අවස්ථාවකදී සිදුව නොමැති බවයි.