හම්බයෝ කනවෝ !!!!

bulletproof

Member
Jan 12, 2007
220
5
0
Colombo, Sri Lanka
නොදකින් මුන්ට ගහගන්න බැහැනේ ඉන්දියන් පඩ ටීම් එකට. කෝලිකුට්ටුවා එහෙම පොර සේ ඉන්නේ. :frown:

මෙදා පාර ඉන්දියාව ගෙදර යවන්නේ අපේ කොල්ලෝ ටික.. මොනවද ඔට්ටු? අපි මොකටද වෙන කොහෙවත් යන එවුන් ඉන්දියාවට ගහනකන් බලන් ඉන්නේ? ඉස්සර සනත්ලා, අරවින්දලා, වාස්ල එලව එලව ගැහුවේ ඉන්දියාවට නෙවෙයිද? අපිට පරද්දන්න අමාරු කණ්ඩායමක් වෙන කණ්ඩායමක් ලවා පරද්දවල දිනලා මොකටද? එක මහා නිවට කමක්.. නියම ශූරයෝ කියන්නේ එහෙම අයටද? හැමෝම එකතු වෙලා ශක්තිය ප්‍රර්ථනා කරමු අපේ කොල්ලන්ට, අවසන් පූර්ව වටයේදී ඉන්දියාවටත්, අවසාන තරඟයේදී ඕස්ට්‍රේලියාවටත් ගහල 1996 දී වගේම මෙදා පාරත් කුසලානේ දිනන්න.. ජය ශ්‍රී..!!
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙදා පාර ඉන්දියාව ගෙදර යවන්නේ අපේ කොල්ලෝ ටික.. මොනවද ඔට්ටු? අපි මොකටද වෙන කොහෙවත් යන එවුන් ඉන්දියාවට ගහනකන් බලන් ඉන්නේ? ඉස්සර සනත්ලා, අරවින්දලා, වාස්ල එලව එලව ගැහුවේ ඉන්දියාවට නෙවෙයිද? අපිට පරද්දන්න අමාරු කණ්ඩායමක් වෙන කණ්ඩායමක් ලවා පරද්දවල දිනලා මොකටද? එක මහා නිවට කමක්.. නියම ශූරයෝ කියන්නේ එහෙම අයටද? හැමෝම එකතු වෙලා ශක්තිය ප්‍රර්ථනා කරමු අපේ කොල්ලන්ට, අවසන් පූර්ව වටයේදී ඉන්දියාවටත්, අවසාන තරඟයේදී ඕස්ට්‍රේලියාවටත් ගහල 1996 දී වගේම මෙදා පාරත් කුසලානේ දිනන්න.. ජය ශ්‍රී..!!

    ඉන්දියාව සෙමි වත් මේ සැරේ එන්නෙ නැහැ මචං..
    SA will අනිවා වින් ද next මැච් :cool:
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    ඉන්දියාව සෙමි වත් මේ සැරේ එන්නෙ නැහැ මචං..
    SA will අනිවා වින් ද next මැච් :cool:

    එහෙම වුනොත් නම් පට්ට.. ඉන්දියා, පකිස්තාන් දෙකම එළියේ :D :D :D මමත් කියන්නේ SA වලින් පක්කොන්ට රිදෙන්න ගහන්න ඕනේ කියල..