මෙදා පාර ඉන්දියාව ගෙදර යවන්නේ අපේ කොල්ලෝ ටික.. මොනවද ඔට්ටු? අපි මොකටද වෙන කොහෙවත් යන එවුන් ඉන්දියාවට ගහනකන් බලන් ඉන්නේ? ඉස්සර සනත්ලා, අරවින්දලා, වාස්ල එලව එලව ගැහුවේ ඉන්දියාවට නෙවෙයිද? අපිට පරද්දන්න අමාරු කණ්ඩායමක් වෙන කණ්ඩායමක් ලවා පරද්දවල දිනලා මොකටද? එක මහා නිවට කමක්.. නියම ශූරයෝ කියන්නේ එහෙම අයටද? හැමෝම එකතු වෙලා ශක්තිය ප්‍රර්ථනා කරමු අපේ කොල්ලන්ට, අවසන් පූර්ව වටයේදී ඉන්දියාවටත්, අවසාන තරඟයේදී ඕස්ට්‍රේලියාවටත් ගහල 1996 දී වගේම මෙදා පාරත් කුසලානේ දිනන්න.. ජය ශ්‍රී..!!