හම්බයෝ_නෙවේ_අපේමලේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    දැන් නං ශින්හලය මුශ්ලිම දෙකම එකම වල්ලේ පොල් වගේ කුජිත ජාතින්

    :baffled::baffled:

    අපි මහන්සිය අගය කරල ලකුණු 8/10 දෙනව... :yes:

    8/10 මදි. ඉතිරි 2/10 ගන්න මම කැපවීමෙන් වැඩ කරනවා. රෙප් දෙන්න ඕනෑ හොන්දේ :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    8/10 මදි. ඉතිරි 2/10 ගන්න මම කැපවීමෙන් වැඩ කරනවා. රෙප් දෙන්න ඕනෑ හොන්දේ :D:D

    10/10 ගත්ත දවසට රෙප් දෙනව :yes: තව මහන්සි වෙලා හොදින් උස්සහ කරපන්.. :yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    එකතුවෙන්න කතා කරපන් බන්. බෙදෙන්න කතා කරන්න එපා. ඉෆ්තාර් ගිහින් වටලප්පමක් කාපු දාට උබත තේරිවි කොච්චර හොඳ ජාතියක්ද කියලා. තනියෙන් වටලප්පන් කන්නෙ නැතුව ඒ රස බෙදාගන්න ඕන නිසයි මම මේ මහන්සිවෙලා උබලට කියන්නෙ.

    උඹ විතරක් නෙවෙයි මාත් කැමතියි වටලප්පන් කන්න. හැමෝම එක්ක සමඟියෙන් ඉන්න මාත් කැමතියි. ඒත් යටින් එක එක දේවල් කරද්දී මොනව කන්නත් මොනව කතා කරත් වැඩක් නැ කියන එක තේරැන් ගනින්. හැමෝම කැමතියි ඒ තත්වේ නැත්තන්.

    මන් එකෙන්ම කියන්නේ වෙනින් රටවල් වල මුස්ලිම් අය මට ඕන තරන් හම්බෙලා තියෙනව. Saudi, UAE මගේ යාලුවෝ ඉන්නව. උන් එල fun dial. උන් එකට කාලා බීලා club ගිහින් ඉන්න එවුන්. ඒත් අපේ රටේ එවුන් එකක් කියල වෙනින් එකක් කරනව. පට්ට extreme සමහර එවුන්. පිළිගන්නවනන් පිළිගනින් නැත්තන් නිකන් හිටපන්. මගේ experience එක මන් කිව්වේ.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉරිසියා නම් දෙන්නෙ 1/10 , 2/10 වගේ පොඩි ළකුනක්නෙ...මම 8/10 ක්ම දුන්න .. :yes:

    හා හා හා..
    මතක නැති ගානට රගන්න එපා හුත්තෝ.
    ඇයි මම එක්සිබිට් ටයි, ඩවුන්ලෝඩ් නවු ටයි පෲෆ් යැව්වට පස්සේ උඹත් කිව්වේ id එකෙයි passport එකෙයි ෆොටෝ දාන්නං උඹටත් පෲෆ් එවන්න කියල..
    මම හරි එවන්නං කිව්ව විතරයි උඹ හැංගුනා..
    පස්සෙන් එල්ලි එල්ලි ආවා.. මම එවන්නං කිව්වම මෙන්න උඹ මාරු උනා..
    කැරියා පච වෙලා ත්‍රෙඩ් එකෙන් දුවලා දැන් මතක නෑලු..
    මේ මම දාපු රිප්ලයි දෙක තුනෙන් උඹට ඔච්චරටම ලොකු ඩිප්‍රෙශන් එකක් ආවද මිනිහෝ හැමදේම අමතක වෙන්න තරං..
    දැන් එහෙම දේකුත් උනේ නෑ කියලද උඹ මේ කියන්නේ?
    මතකම නෑ උඹට.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා හා..
    මතක නැති ගානට රගන්න එපා හුත්තෝ.
    ඇයි මම එක්සිබිට් ටයි, ඩවුන්ලෝඩ් නවු ටයි පෲෆ් යැව්වට පස්සේ උඹත් කිව්වේ id එකෙයි passport එකෙයි ෆොටෝ දාන්නං උඹටත් පෲෆ් එවන්න කියල..
    මම හරි එවන්නං කිව්ව විතරයි උඹ හැංගුනා..
    පස්සෙන් එල්ලි එල්ලි ආවා.. මම එවන්නං කිව්වම මෙන්න උඹ මාරු උනා..
    කැරියා පච වෙලා ත්‍රෙඩ් එකෙන් දුවලා දැන් මතක නෑලු..
    මේ මම දාපු රිප්ලයි දෙක තුනෙන් උඹට ඔච්චරටම ලොකු ඩිප්‍රෙශන් එකක් ආවද මිනිහෝ හැමදේම අමතක වෙන්න තරං..
    දැන් එහෙම දේකුත් උනේ නෑ කියලද උඹ මේ කියන්නේ?
    මතකම නෑ උඹට.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකක් ගැනද බන් මේ කියවන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උඹ විතරක් නෙවෙයි මාත් කැමතියි වටලප්පන් කන්න. හැමෝම එක්ක සමඟියෙන් ඉන්න මාත් කැමතියි. ඒත් යටින් එක එක දේවල් කරද්දී මොනව කන්නත් මොනව කතා කරත් වැඩක් නැ කියන එක තේරැන් ගනින්. හැමෝම කැමතියි ඒ තත්වේ නැත්තන්.

    මන් එකෙන්ම කියන්නේ වෙනින් රටවල් වල මුස්ලිම් අය මට ඕන තරන් හම්බෙලා තියෙනව. Saudi, UAE මගේ යාලුවෝ ඉන්නව. උන් එල fun dial. උන් එකට කාලා බීලා club ගිහින් ඉන්න එවුන්. ඒත් අපේ රටේ එවුන් එකක් කියල වෙනින් එකක් කරනව. පට්ට extreme සමහර එවුන්. පිළිගන්නවනන් පිළිගනින් නැත්තන් නිකන් හිටපන්. මගේ experience එක මන් කිව්වේ.

    එලකිරියෙ කොච්චර නම් ජාතිවාදියො හිටියද කියපන්කො. කෝ දැන් ඒ වගේ උන් ගොඩක්ම නෑනේ. දැන් කට්ටිය තේරුම් අරන් ඉන්නෙ. මුස්ලිම් ටයිට්ල් තියෙන ත්‍රෙඩ් එහෙකට වත් එන්නේ නෑ. වැරදිලා හරි බැලුවත් රිප්ලයි කරන්නෙ නෑ. බුද්ධි මට්ටමෙන් ඉහල නිසා ඒ අය ඉක්කනටම අවබෝධ කරගෙන ඉන්නෙ. බුද්ධිමට්ටමෙන් පහල උබලා වගේ අමාරුකාරයින්ව හොඳ කරන්න තව අවුරුද්දයි මාස තුනක් විතර යනවා :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    sirada yako kiyanne
    tho mara ekekne
    dmentiada thota

    ඇත්ත බන් මම ඉස්සල්ලාම හිතුවෙ මට වෙන කාට හරි දාපු එකක් කියල...මොකක්ද ඒ සීන් එක.. :rolleyes::rolleyes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එලකිරියෙ කොච්චර නම් ජාතිවාදියො හිටියද කියපන්කො. කෝ දැන් ඒ වගේ උන් ගොඩක්ම නෑනේ. දැන් කට්ටිය තේරුම් අරන් ඉන්නෙ. මුස්ලිම් ටයිට්ල් තියෙන ත්‍රෙඩ් එහෙකට වත් එන්නේ නෑ. වැරදිලා හරි බැලුවත් රිප්ලයි කරන්නෙ නෑ. බුද්ධි මට්ටමෙන් ඉහල නිසා ඒ අය ඉක්කනටම අවබෝධ කරගෙන ඉන්නෙ. බුද්ධිමට්ටමෙන් පහල උබලා වගේ අමාරුකාරයින්ව හොඳ කරන්න තව අවුරුද්දයි මාස තුනක් විතර යනවා :yes::yes:

    පිස්සුද හුත්තෝ ඒ එන්නේ නැත්තේ රෙප් කපාගන්න කැමති නැති නිසා :lol::lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මචන් මෙතනන ඇත්තම ප්‍රශ්නේ වඳ පෙති නෙවෙයි.

    ඕනම රටක ඒ රටේ තියෙන එක එක ethinic groups අතර ගරැ කිරීමක් තියෙනව.
    ඒ අතරෙන් මුලින්ම ඒ රටේ හිටපු කොටසට ලොකු ගෞරවයක් හිමි වෙනව නිල වශයෙන් (රජයෙනුත් පිළි අරගෙන) මේ ඒවට උදාහරණ:
    උදා: Native Indians in America, first nations in Canada, Indigenous tribes in Australia.

    අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි, මුල්ම ජාතිය සිංහල බෞද්ධ මිනිස්සු වුනත්, අපේ දන්න ඉතිහාසේ 2500 ක් දුරට තිබුණත් සිංහල බෞද්ධයව බල්ලට යැවීම. මම බොරැනන් කියන්නේ ඕනම මුස්ලිම් කෙනෙක්ගෙන් අහල බලපන් මුල් ජාතිය සිංහල මිනිස්සු නෙවෙයිද කියල. එයාල පිළිගන්නේ නැ.

    ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුව තමයි අපේ මුස්ලිම් මිනිස්සු අරාබිය ගැනවත් හරියට නොදැන extreme තත්වෙට පත්වෙන්න යාම. අපි වචනෙට කිව්වට අරාබිය කියල අද අරාබිය මේ තත්වේ නැ. ඒත් අපේ මුස්ලිම් මිනිස්සු උත්සහ කරන්නේ අනෙත් ජාතිය පාගල දාලා තමන්ගේ ආගම පතුරවන්න. උදා: මුස්ලිම් කෙනෙක්ගේ ඉඩමක් මුස්ලිම් අයට විකිනීමෙන් පැත්තම අල්ලාගැනීම, මුස්ලිම් company එකකට සිංහල කොල්ලන් වැඩට නොගැනීම, මුස්ලිම් පැතිවල සිංහල මිනිස්සු පැන්නීම etc.

    ඉතින් මේ තත්වේ තියන් පළවෙනි ජාතියට ගරැ නොකර අවුරැදු 100කට කලින් පාවිච්චි කරපු ආක්‍රමණ ප්‍රථිඵත්ති අනුගමනය කරල, බුරියානි වටලප්පන් දීල අවුරැද්දට එක පාරක් tv එකේ අත් අල්ලන් 'එකම මවගේ දූ දරැවෝ' කිව්වට ජාතින් අතර සංහිඳියාවක් වර්ධනය වෙන්නේ නැ.

    ලංකාවේ මුල්ම ජාතිය නම් දැන් ඉන්න සිංහල වෙන්න බැ. 😂
    Dan inne සිංහල කියලා නමට විතරයි. ඉන්නේ Indian, European wage හැම එකක කම Mix එකක්. ඔන්න wijaya එන්න කලින් නම් native srilankan ඉන්න atthe. දැන් නම් එහෙම උන් නැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    පිස්සුද හුත්තෝ ඒ එන්නේ නැත්තේ රෙප් කපාගන්න කැමති නැති නිසා :lol::lol:

    එතකොට උබ කියන්නෙ මම මේ වගේ ත්‍රෙඩ් දැම්මම මට රෙප් ලැබෙනව කියලද? ත්‍රෙඩ් එක බම්ප් වෙන හැම වේලේම අඩුම ගානේ තුන්දෙනෙක් වත් රෙප් කපනවා. මේ ත්‍රෙඩ් එක නිසා 15 දෙනෙක් විතර දැනට රෙප් කපලා තියෙනවා :lol::lol: