“ඔයාලට හම්බෙන opportunities වලින් උපරිම ප්රයෝජනය ගන්න, සමහර opportunities බන්දේසියක තියලා හම්බෙන්නේ නෑ කියුවට එහෙම හම්බෙන වෙලාවලුත් තියෙනවා. 
ඒ වෙලාවට ඒවා ගන්න ready වෙලා ඉන්න. ඒ වගේම තමයි opportunities දැක්කොත් බය නැතුව ඉදිරියට ගිහිල්ලා ඕන එකක් වෙන්න කියලා ඉදිරිපත් වෙන්න
, Either you will succeed or you will learn from it, YOU HAVE NOTHING TO LOSE - ONLY GAIN. ඒ opportunities අරගේන තමන්ගේ කරගන්න (take ownership), and අතිශය වගකීමක් (extreme responsibility) දරන්න. ඒක දැනගෙන opportunities හොදට පාවිච්චි කරන්න.
අනිත් එක තමා Time එක කියන්නේ වෙනම concept එකක්. Time එක (කාලය) master කරන්න ඉගෙන ගත්තාම ජීවිතේ ගොඩාක් දේවල් ලේසියි. "
මෙතනින් PDF එක බාගන්න. - https://archive.mawbima.lk/backend/...E9Y073DclJmVq2yzs96bNXAT31tVeFW6UYuzHXG6GPG-g
මෙතනින් PDF එක බාගන්න. - https://archive.mawbima.lk/backend/...E9Y073DclJmVq2yzs96bNXAT31tVeFW6UYuzHXG6GPG-g