හම්බෙන opportunities වලින් උපරිම ප්‍රයෝජනය ගන්න

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    “ඔයාලට හම්බෙන opportunities වලින් උපරිම ප්‍රයෝජනය ගන්න, සමහර opportunities බන්දේසියක තියලා හම්බෙන්නේ නෑ කියුවට එහෙම හම්බෙන වෙලාවලුත් තියෙනවා. 🔥

    👉 ඒ වෙලාවට ඒවා ගන්න ready වෙලා ඉන්න. ඒ වගේම තමයි opportunities දැක්කොත් බය නැතුව ඉදිරියට ගිහිල්ලා ඕන එකක් වෙන්න කියලා ඉදිරිපත් වෙන්න 🚀, Either you will succeed or you will learn from it, YOU HAVE NOTHING TO LOSE - ONLY GAIN. ඒ opportunities අරගේන තමන්ගේ කරගන්න (take ownership), and අතිශය වගකීමක් (extreme responsibility) දරන්න. ඒක දැනගෙන opportunities හොදට පාවිච්චි කරන්න.

    👉 අනිත් එක තමා Time එක කියන්නේ වෙනම concept එකක්. Time එක (කාලය) master කරන්න ඉගෙන ගත්තාම ජීවිතේ ගොඩාක් දේවල් ලේසියි. "

    මෙතනින් PDF එක බාගන්න. - https://archive.mawbima.lk/backend/...E9Y073DclJmVq2yzs96bNXAT31tVeFW6UYuzHXG6GPG-g
     
    Attachments

    • 371070775_6882300918468995_7633437058086314552_n.jpg
      371070775_6882300918468995_7633437058086314552_n.jpg
      366.3 KB · Views: 168

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    මම ජෝකක් කලේ, (අයින් කරපු එක මම දැක්කා)

    මට බයිට් එකට ගන්න ඕන වුනේ. ඔය සෝශල් මීඩියා වල දෙන ටෝක් වලින් ඉන්ස්පයර් වෙන්න තරම් මට අවශයතාවක් නෑ කියල. (හැබැයි බෝක්කු යට කාවයියො අල්ලන එකෙක් හරි ගොඩ ගියොත් එහෙම අහල ඒක මරු)
    සීන් එක තියෙන්නෙ එහෙම වෙන්නෑ කියල මට 100% ශුවර්. මිනිස්සුන්ව වෙනස් වෙන්නෙ හරි වෙනස් කරන්න පටන් ගන්නෙ හරි බාහිරෙන් ලැබෙන අත්දැකීම් වලට (බොහෝවිට චාටර්ම අත්දැකීම් ) තමන් ඇතුලෙන්ම එන රිඇක්ශන් එකක් විදියට.
    ඉතින් ඒ වෙනස පටන් ගන්නෙ පොර ටෝක් වලින් ඉන්ස්පයර් නොවී සහ අනුන්ව කොර කරන්න දේවල් නොකර තමන්ට සතුටුවෙන දෙයක් කලාම. ඕක අපේ තරුනම කාලෙ තේරෙන්නෙ නෑ. වෙඩි කාගෙන ටාගට් වලට යන කාලෙ තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කොම ලැබුනට පස්සෙ මේ මොන මගුලක්ද මේ කියල හිතිල තියන වෙලාවල් වැඩී.
    ඩෑන් බී එක්ක ජෝ රොගන් පොඩ්කාස්ට් එකේ කරපු ක්ලිප් එකක් ඇති පුලුවන් වුනොත් හොයල දාන්නම්
     
    • Wow
    • Haha
    Reactions: csharp and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මම ජෝකක් කලේ, (අයින් කරපු එක මම දැක්කා)

    මට බයිට් එකට ගන්න ඕන වුනේ. ඔය සෝශල් මීඩියා වල දෙන ටෝක් වලින් ඉන්ස්පයර් වෙන්න තරම් මට අවශයතාවක් නෑ කියල. (හැබැයි බෝක්කු යට කාවයියො අල්ලන එකෙක් හරි ගොඩ ගියොත් එහෙම අහල ඒක මරු)
    සීන් එක තියෙන්නෙ එහෙම වෙන්නෑ කියල මට 100% ශුවර්. මිනිස්සුන්ව වෙනස් වෙන්නෙ හරි වෙනස් කරන්න පටන් ගන්නෙ හරි බාහිරෙන් ලැබෙන අත්දැකීම් වලට (බොහෝවිට චාටර්ම අත්දැකීම් ) තමන් ඇතුලෙන්ම එන රිඇක්ශන් එකක් විදියට.
    ඉතින් ඒ වෙනස පටන් ගන්නෙ පොර ටෝක් වලින් ඉන්ස්පයර් නොවී සහ අනුන්ව කොර කරන්න දේවල් නොකර තමන්ට සතුටුවෙන දෙයක් කලාම. ඕක අපේ තරුනම කාලෙ තේරෙන්නෙ නෑ. වෙඩි කාගෙන ටාගට් වලට යන කාලෙ තේරෙන්නෙත් නෑ. ඒ ඔක්කොම ලැබුනට පස්සෙ මේ මොන මගුලක්ද මේ කියල හිතිල තියන වෙලාවල් වැඩී.
    ඩෑන් බී එක්ක ජෝ රොගන් පොඩ්කාස්ට් එකේ කරපු ක්ලිප් එකක් ඇති පුලුවන් වුනොත් හොයල දාන්නම්
    හයියෝ දැක්කා ද 😁 ඔව් හැබැයි එහෙම සීන් එකක් තියෙනවා නම් තමයි. ඔය කතා වලින් පොඩි motivation එකක් එනවා තමයි හැබැයි motivation එකකට දිගටම මනුස්සයෙක්ව වැඩේ තියාගෙන ඉන්න බෑ කියලා කතාවක් අහල තියෙනවා. එකට වෙන qualities තමයි ඕන.