ඇයි බන් මේ සිංහල මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන මොනවහරි කියනකොට මුන්ට ජාතීවාදී විදියට පේන්නෙ. ඇයි අපේ ඉඩම් බලෙන් අල්ලගන්නකොට මුන්ට මේ විදියට උන්ට විරුද්ධව කථාකරන්න බැරි.
munge thiyana kari kam thami ban
ඇයි බන් මේ සිංහල මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන මොනවහරි කියනකොට මුන්ට ජාතීවාදී විදියට පේන්නෙ. ඇයි අපේ ඉඩම් බලෙන් අල්ලගන්නකොට මුන්ට මේ විදියට උන්ට විරුද්ධව කථාකරන්න බැරි.
ඔක්කොටම කලින් සිංහල වෙලා ඉපදිල කොන කාපාගත්තු අවජාක හැත්තට මොනව හරි කරල ඉන්න ඕනෙ.......
සිරාජ් අපේ ඔලමොට්ටල පාලකයෝ ඉරනෙන් තෙල් ගන්නෙ තමන්ට පුද්ගලික වාසි බලාගෙනයි. නැතුව ඉරානෙන් අපිට තෙල් නිකන් දෙන්නෙ නැහැ. අඩුම තරමේ පොඩි මිල අඩු කිරීමක් වත් නැහැ. සල්ලි දිල කඩේකින් බඩු අරගෙන උඹ මුදලාලිට පුකත් දෙනවද????????? ඒ වගේ තමයි. අනික මුස්ලිම් මිනිස්සු සල්ලි වලට ඔනි බලු වැඩක් කරනවා බන්. ඇමෙරිකවෙන් සල්ලි අරන් ගඩපිව මැරුවේ උගෙම රටේ එවුන්. ගඩාපි කියන්නේ උගේ රටට හොදට සලකපු එකෙක්, එහෙම වෙලත් වූව මරමු වුන් අපිව නොමරා ඉදිද??????????
මම නම් හිතුවේ නැහැ හම්බ වර්ජනය සාර්ථක වෙයි කියල බලාගෙන ගියහම ගොඩක් සාර්ථකයි.හම්බයෝ මේක දකින්නේ කළු ජුලියක් විදිහට.පව් හොදටම රිදිලා.
ඔය යෝජිත ව්‍යාපාරේ ප්‍රතිළුල හෙන භයානකයි මචං. 80 ගණන්වල දෙමළු ගැනත් සිංහලුන්ට තිබ්බේ ඔය වගේ ආකල්ප. මතක ඇතිනේ ඒ අතීතය?මචන් අපිට හෙලප් කරන්න ඕනි තර්ම් රටවල් තිබුනා, යුක්රේන්, චෙක්, ජොර්ජියා, දකුනු කොරියාව, ස්ලෝවැකියාව, රුසියාව, කොටින්ම ඊස්රයිල් පවා, අපෙ රටේ හිටපු ගොන් ආන්ඩු ඒක නැහි කර ගත්තා, ඒකට එක හේතුවක් ලන්කවේ අදූරදර්ශී නායකයෝ, , අනිත් කාරනව මුස්ලිම් නායකයෝ පවතින රජයවල් වලට බල කලා, ඊස්රයිල් වගේ ඇමෙරිකා හිතවාදි රටවලින් ආධාර ගන්න එකට මුස්ලිම් කොන්ග්රස් විරුද්ද වුනා, ගුවන් අනතුරකින් මියගිය හිටපු මුස්ලිම් කොන්ග්රස් නායක අශ්රොෆ් චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව කඩාගෙන යනවා කියුවා, එකයි චන්ද්‍රිකා, ඊශ්‍රයිල, ආධාර ගන්න එක නැවත්තුවෙ,
අනික ලන්කාව්ට කුඩු ගෙන්න්නේ පකිස්තන් අෆ්ගනිස්තාන්, ඔය රටවල් 2න් තමයි,
අනික් කාරනව තමයි පකිස්තානෙන් ගන්නකොට වැඩි කොමිස් ප්‍රමානයක් තියාගන්න පුලුවන් වුනා.( අපේ යුද්දෙන් හොරකම් කරපු දිශපාලුවන්ට} හරියට අපි නිකන් ගත්ත වගේනේ මේ පොන්න්යාගේ කතාව එවා ගත්තෙ අපි සල්ලි දීලා, අපි හැමෝම ගෙවපු බදු මුදල් වලින්. හිගමන් විදියට නෙමේ. අනික මොන පකේ යානා තිබ්බත් මැරුනේ සින්හල කොල්ලො, මුස්ලිම් උන් කලේ කොටින්ට සල්ලි වලට ඔත්තු දීපු එක, කොලඹ වාහන කොල්ලකාලා කොටින්ට විකුනුවෙ මුස්ලිම් පාතලෙ උන් තමයි.

මුස්ලිම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය සාධාරණියකරණය කරන එක නෙවේ මම කරන්න හදන්නෙ. පන්සල් කඩනවනං, වෙනත් හානිදායක දේවල් කරනවනං ඒක වැරදියි. ඒත් ඒ වැරැද්ද නිවැරදි කරන්න උඹලා තෝරලා තියෙන ක්‍රියාමාර්ගයත් වැරදියි නේද? ඒ විදිහටම උඹලත් පල්ලි කඩන්න ගියාම උඹලා ඊටත් වැරදි නේද?
සිංහල අයිතීන් ආරක්ෂා කරන්න ඕන තමයි. ඒත් ඒ මුස්ලිම් අයිතීන් නැතිකරලා නෙවේ.
ඉන්ටර්නේට් ඇවිත් ලේ කුපිත කරවන පොර ටෝක් දෙන එක ලේසියි. ඒත් මතක තියාගනිල්ලා ඒ හේතුවෙන් රටම ලේවිලක් වෙද්දී ඒ ලේ ගෑවෙන්නේ උඹලගෙ අත්වල. යුද්ධ කාලේ ltte හිතවාදීන් ප්‍රචාරය කරේ ලංකාවේ වාර්ගික සමූලඝාතන වෙනවා කියලා (genocide). ඒ චෝදනා වලට පිදුරු දාන්නයි උඹලා වලිකන්නේ.
වෛරයෙන් වෛරව නොසන්සිදේ