හම්බ කඩ කඩමුද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි බන් මේ සිංහල මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන මොනවහරි කියනකොට මුන්ට ජාතීවාදී විදියට පේන්නෙ. ඇයි අපේ ඉඩම් බලෙන් අල්ලගන්නකොට මුන්ට මේ විදියට උන්ට විරුද්ධව කථාකරන්න බැරි.

    munge thiyana kari kam thami ban
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සිරාජ් අපේ ඔලමොට්ටල පාලකයෝ ඉරනෙන් තෙල් ගන්නෙ තමන්ට පුද්ගලික වාසි බලාගෙනයි. නැතුව ඉරානෙන් අපිට තෙල් නිකන් දෙන්නෙ නැහැ. අඩුම තරමේ පොඩි මිල අඩු කිරීමක් වත් නැහැ. සල්ලි දිල කඩේකින් බඩු අරගෙන උඹ මුදලාලිට පුකත් දෙනවද????????? ඒ වගේ තමයි. අනික මුස්ලිම් මිනිස්සු සල්ලි වලට ඔනි බලු වැඩක් කරනවා බන්. ඇමෙරිකවෙන් සල්ලි අරන් ගඩපිව මැරුවේ උගෙම රටේ එවුන්. ගඩාපි කියන්නේ උගේ රටට හොදට සලකපු එකෙක්, එහෙම වෙලත් වූව මරමු වුන් අපිව නොමරා ඉදිද??????????

    ඉරානයෙන් තෙල් ගන්න කතාව කිව්වේ "මුස්ලිම් ව්‍යාපාර වර්ජනය" කරමු කියන සටන්පාඨයේ ප්‍රායෝගික නොවන තත්වය පෙන්වන්නයි. වෙළදපොල ආර්ථිකයත් එක්ක හැමදේම බද්ධ වෙලා තියෙන්නේ. තවදුරටත් "මේව මුස්ලිම් ව්‍යාපාර", "මේවා සිංහල කඩ" කියලා වෙන් කරන්න බෑ. සිංහල ක‍ඩේට බඩු දාන්නේත් මුස්ලිම් වෙලෙන්දෝ. උන් බඩු ගන්නෙ සුද්දොන්ගෙන්.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මුස්ලිම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය සාධාරණියකරණය කරන එක නෙවේ මම කරන්න හදන්නෙ. පන්සල් කඩනවනං, වෙනත් හානිදායක දේවල් කරනවනං ඒක වැරදියි. ඒත් ඒ වැරැද්ද නිවැරදි කරන්න උඹලා තෝරලා තියෙන ක්‍රියාමාර්ගයත් වැරදියි නේද? ඒ විදිහටම උඹලත් පල්ලි කඩන්න ගියාම උඹලා ඊටත් වැරදි නේද?

    සිංහල අයිතීන් ආරක්ෂා කරන්න ඕන තමයි. ඒත් ඒ මුස්ලිම් අයිතීන් නැතිකරලා නෙවේ.

    ඉන්ටර්නේට් ඇවිත් ලේ කුපිත කරවන පොර ටෝක් දෙන එක ලේසියි. ඒත් මතක තියාගනිල්ලා ඒ හේතුවෙන් රටම ලේවිලක් වෙද්දී ඒ ලේ ගෑවෙන්නේ උඹලගෙ අත්වල. යුද්ධ කාලේ ltte හිතවාදීන් ප්‍රචාරය කරේ ලංකාවේ වාර්ගික සමූලඝාතන වෙනවා කියලා (genocide). ඒ චෝදනා වලට පිදුරු දාන්නයි උඹලා වලිකන්නේ.

    වෛරයෙන් වෛරව නොසන්සි‍‍‍දේ
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අනිත් එක. මම සිංහල ‍‍යකෝ. ආගම මා‍රු කරලත් නෑ. මට මුස්ලිම් නෑයොත් නෑ. ඉතිං රෙප් කපද්දි "තම්බියා" කියලා දාලා රෙප් කපන්න එපා :rofl:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම නම් හිතුවේ නැහැ හම්බ වර්ජනය සාර්ථක වෙයි කියල බලාගෙන ගියහම ගොඩක් සාර්ථකයි.හම්බයෝ මේක දකින්නේ කළු ජුලියක් විදිහට.පව් හොදටම රිදිලා.

    උඹ හිතුවද උන්ට බිස්නස් පාඩු වෙච්ච හින්දා උන් ඇවිත් පෝස්ට් දානවා කියලා? :lol: ඔය යෝජිත ව්‍යාපාරේ ප්‍රතිළුල හෙන භයානකයි මචං. 80 ගණන්වල දෙමළු ගැනත් සිංහලුන්ට තිබ්බේ ඔය වගේ ආකල්ප. මතක ඇතිනේ ඒ අතීතය?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් අපිට හෙලප් කරන්න ඕනි තර්ම් රටවල් තිබුනා, යුක්‍රේන්, චෙක්, ජොර්ජියා, දකුනු කොරියාව, ස්ලෝවැකියාව, රුසියාව, කොටින්ම ඊස්‍රයිල් පවා, අපෙ රටේ හිටපු ගොන් ආන්ඩු ඒක නැහි කර ගත්තා, ඒකට එක හේතුවක් ලන්කවේ අදූරදර්ශී නායකයෝ, , අනිත් කාරනව මුස්ලිම් නායකයෝ පවතින රජයවල් වලට බල කලා, ඊස්‍රයිල් වගේ ඇමෙරිකා හිතවාදි රටවලින් ආධාර ගන්න එකට මුස්ලිම් කොන්ග්‍රස් විරුද්ද වුනා, ගුවන් අනතුරකින් මියගිය හිටපු මුස්ලිම් කොන්ග්‍රස් නායක අශ්‍රොෆ් චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව කඩාගෙන යනවා කියුවා, එකයි චන්ද්‍රිකා, ඊශ්‍රයිල, ආධාර ගන්න එක නැවත්තුවෙ,

    අනික ලන්කාව්ට කුඩු ගෙන්න්නේ පකිස්තන් අෆ්ගනිස්තාන්, ඔය රටවල් 2න් තමයි,

    අනික් කාරනව තමයි පකිස්තානෙන් ගන්නකොට වැඩි කොමිස් ප්‍රමානයක් තියාගන්න පුලුවන් වුනා.( අපේ යුද්දෙන් හොරකම් කරපු දිශපාලුවන්ට} හරියට අපි නිකන් ගත්ත වගේනේ මේ පොන්න්යාගේ කතාව එවා ගත්තෙ අපි සල්ලි දීලා, අපි හැමෝම ගෙවපු බදු මුදල් වලින්. හිගමන් විදියට නෙමේ. අනික මොන පකේ යානා තිබ්බත් මැරුනේ සින්හල කොල්ලො, මුස්ලිම් උන් කලේ කොටින්ට සල්ලි වලට ඔත්තු දීපු එක, කොලඹ වාහන කොල්ලකාලා කොටින්ට විකුනුවෙ මුස්ලිම් පාතලෙ උන් තමයි.
    :yes:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මුස්ලිම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය සාධාරණියකරණය කරන එක නෙවේ මම කරන්න හදන්නෙ. පන්සල් කඩනවනං, වෙනත් හානිදායක දේවල් කරනවනං ඒක වැරදියි. ඒත් ඒ වැරැද්ද නිවැරදි කරන්න උඹලා තෝරලා තියෙන ක්‍රියාමාර්ගයත් වැරදියි නේද? ඒ විදිහටම උඹලත් පල්ලි කඩන්න ගියාම උඹලා ඊටත් වැරදි නේද?

    සිංහල අයිතීන් ආරක්ෂා කරන්න ඕන තමයි. ඒත් ඒ මුස්ලිම් අයිතීන් නැතිකරලා නෙවේ.

    ඉන්ටර්නේට් ඇවිත් ලේ කුපිත කරවන පොර ටෝක් දෙන එක ලේසියි. ඒත් මතක තියාගනිල්ලා ඒ හේතුවෙන් රටම ලේවිලක් වෙද්දී ඒ ලේ ගෑවෙන්නේ උඹලගෙ අත්වල. යුද්ධ කාලේ ltte හිතවාදීන් ප්‍රචාරය කරේ ලංකාවේ වාර්ගික සමූලඝාතන වෙනවා කියලා (genocide). ඒ චෝදනා වලට පිදුරු දාන්නයි උඹලා වලිකන්නේ.

    වෛරයෙන් වෛරව නොසන්සි‍‍‍දේ

    කවුද මචන් පල්ලි කඩන්නෙ. ඇයි මේ නොවෙන දෙයක් ගැන කියන්නෙ. අපි කියන්නෙ මුස්ලිම් කඩ වර්ජනය කරමු කියල. ඒකත් ඉල්ලීමක් විතරයි. අන කරීමක් නොවෙයි. අපි සිංහල බෞද්ධ මචන්. අපි කවදාවත් මිල්වේජ්ඡ දේවල් කරන්නෙ නෑ.