හම්බ මෝල් අමාරුව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
හම්බ මෝල් අමාරුව

රාත්‍රි කාලයේ නිවසක ලෑලි ගලවා දරු දෙදෙනා තුරුලු කරගෙන නිදා සිටි කාන්තාවක්‌ දෙස බලමින් සිටි 22 හැවිරිදි තරුණයකුව කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 9 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.


මෙහි සැකකරු වූයේ කළුතර යොන් වීදියේ පදිංචි මොහොමඩ් ඉමාමිඩින් මොහොමඩ් ඉර්ෂාන් නමැත්තාය.



කළුතර දකුණ පොලිසියේ සැරයන් (45856) සුනිල් ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී නිවස ආසන්නයේදීම සැකකරු සමඟ ඔහු ගමන් කළ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිසියට භාරදී ඇත.

තමන් සිය සැමියා අතහැර ගොස්‌ ඇතැයි ද මාස තුනක කාලයක සිට පුද්ගලයකු මිදුලේ රාත්‍රියේ සක්‌මන් කරන හෙයින් බියෙන් සිටි බවද එම කාන්තාව දකුණු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක සම්පත් බණ්‌ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්‌විණි. කොස්‌තාපල් (55301) ගුණේන්ද්‍ර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විජයසිරි විද්‍යාසේකර

http://www. gossiplankanews. com/2016/09/man-psyco-arrested.html
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකුන් එදා ඉඳලම ඔහොම තමයි.. මේ බලපන්...

    a52S1ZR.jpg
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    චාටු කතා කියල ගෑනුන්ව රවට්ට ගන්නනම් උන් සෑහෙන්න දක්ෂයි. අපේ කෙල්ලො සහ බැඳපු ගෑනු ඒවාට අසු වෙති.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කු‍ටුම්භ;20665579 said:
    අපෝ තම්බියෙක් දැන් අල්ලව මතක් කරකර ඇති..

    ඇයි ඌ බැඳල නැතෙයි
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මොහොමඞ්ලා දැන් පිස්සෝ වගේ.... අනේ මන්දා අල්ලාහ් මුන්ව අතහැරල දාල ගිහිල්ල ද දන්නේ නෑ... :lol:


    ඇට ලාච්චුවට දානකොට තමයි නබි මොහොමඩ් අල්ලා ඔලුව වටේ කැරකෙන්නෙ.