හම්බ සහජීවනේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වගේ ෆොටෝ දාලා උන්ගේ බොරු එකමුතුව පෙන්නන්න මුන් හරි දක්ෂයි..දැන් කට වහන් අහිංසක බළල් පිළිවෙතක් ගෙනිච්චට .. උන්ගේ ජාතිය වැඩි උන හැටිය අනිත් ආගම් වලට සහජිවනේ පෙන්නයි මුන් කඩු වලින් .. :) මිනිස්සු නොමග යවන්න දක්ෂයි මුන් .. :)
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    8Fa2PVA.gif
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Hutha methena mahaloku Sinhale gane katha kerane arehe Lamayekte iskoleyak naa Thatha AIDS welin marune nisa........:angry::angry::angry::angry::angry:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තිහාරිය, මින්හාන් මාවත ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 110ක් බර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රත්‍රං ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් උණුකිරීමට සුදානම් වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි බන් , හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ බෞද්ධ අපි නේ , නැතුව මුස්ලිම් මිනිස්සු නෙවෙයි නේ , ඔන්න හාමුදුරු කෙනෙක් එක්ක බෞද්ධ මිනිහෙක් ඔහොම හිටිය නං මල පනින එක සාදාරනයි ...

    මුස්ලිම් මිනිහා එයාගේ දෘෂ්ටියෙන් හාමුදුරුවන්ට දෙන්න පුළුවන් ගෞරවය සමහර විට ඔතනදි දීල ඇති. ඔය අවස්තාව ගැන නං මං දන්නේ නෑ ... !