හම්මෝ මේ බලපං ගෑස් ටැංකියක්‍ පුපුරලා..

shenat

Well-known member
  • May 13, 2007
    58,796
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි කියන්නේ ගැස් වෙනුවට දර ලිපේ උයන්න කියලා
    නිකන් පිට රටවලට ඩොලර් යවනවා

    ඒ වැඩේ කරවන්න හදපු එකක්ද කොහෙද. කටුවපිටියෙ පිපිරෙව්ව වගේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕක අපි කිව්වට ගැස් ටැංකියක් පිපුරුව කියල වෙන්නේ ඇත්තටම ටැංකිය පුපුරන එක නෙමෙයි... ටැංකිය ඇතුලේ වාතය නැනේ.. ඉතින් දහනයක් වෙන්නේ නෑ ඇතුලේ.... එක නිසා එක පත්තු වෙන්නේ නෑ...ගෑස් කාන්දු වීමක් තමයි මුලින් වෙන්නේ.. එක වාතය පුරා තියෙනවා... (විශ්වයපුරා විහිදී ගියා මතක නේ :P ) ඒ වාතය එලියට යන්න ඉඩක් නැති වුනාම පොඩි ස්පාක් එකක් ඇති ඩොන් ගාලා බ්ලාස්ට් වෙන්න...

    කොච්චර පොඩි ස්පාක් එකක් ද කිව්වොත් බැටරි ටෝච් එකේ ලයිට් එකක් පත්තු කිරීම ප්‍රමාණවත්....

    උබලගේ ගෙවල් වලත් කුස්සියට ගියාම ගෑස් ගන්දයක් එනවා එකටම ලයිට් දාන්න එපා... ලයිට් එකක් දාද්දි වෙන ස්පාක් ඇති ගින්නට... මුලින්ම දොරවල් අරින්න... ජනෙල් අරින්න... ගෑස් ටැංකිය එලියට ගෙනියන්න... ගන්දය නැති උනාම ලයිට් එක දාගෙන ඕන දෙයක් කර ගන්න...

    රාජගිරියේ කොල්ලෙක් ගිය මාසෙත් මලා... ගැස් එක ඔය වගේ ලික් වෙලා.... ගොඩක් අයට එකටම වෙන්නේ ලයිට් එක දා ගන්න එක... එක හොදටම ඇති...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Gas tank පුපුරලා නෙවෙයි බන්... ලිපේ හරි බටේ හරි කාන්දුවක් තිබිලා ගේ පුරා ගෑස් පැතිරෙනවා. ඊටපස්සෙ විදුලි ස්පාක් එකකින් හරි වෙන උත්තකින් හරි පොඩි පුලුගුවක් ආවම ඇති. එක පාර ලොකු දහනයක් හැම තැනම වෙලා වාතය ලොකුවට ප්‍රසාරණය වෙලා කෙලවලා යනවා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ගෑස් ටැංකියේ ලීක් එක
    ඊට පස්සේ රෑට ජනෙල් දොරවල් වහන නිසා කුස්සියේ ගෑස් පිරෙනවා
    ෆ්‍රිජ් එක තියෙන්නෙත් ඒ හරියේ නම් කම්ප්රෙෂර් ඕන වෙද්දී අල්ලන රිලේ එකේ ස්පාර්ක් එකට බඩු බ්ලාස්ට්


    අන්නේකයි පුළුවන් තරම් ගෑස් පාවිච්චි නොකර දර , පොල්කටු , ගල්අඟුරු වගේ දෙයකින් උයන්න කියන්නේ
    ගෑස් වල මේ අනාරක්ෂිතභාවය නිසා තමයි රජය ගෑස් පාවිච්චිය අධ්‍යර්මත් කරන්නේ
    තවත් කහ නිල් කියාගෙන පාටවලට බෙදිලා ගෑස් ගන්න පෝලිමේ ඉඳපල්ලා

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,525
    113
    ගෑස් ටැංකි පුපුරන්නෙ නෑ කියලනෙ අහල තියෙන්නෙ. අනික පාවිච්චි කරන්නෙත් නැති වෙලාවක. මෙතන වෙන මොකක් හරි තියෙනවද කොහෙද.
    If the gas cylinder exploded, then the conclusion is that it's substandard manufacture. Usually it's NOT the gas tank that explodes, but accumulated gas from a leak is the cause for explosion.
    A typical LPG gas cylinder can take a pressure above 7000 kPa and the relief valve is set to a much lower value. So a cylinder explosion is a rare event.
     
    Last edited:

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මිත් බස්ටර් සීරිස් එකේ තියෙනවා ගෑස් ටැංකියක් පුපුරවන්න ට්‍රයි කරන එක ගැන. එක හැබැයි උන් කොහොම හරි පුපුරවල දැම්මා 😹
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ගෑස් ටැංකි නම් ඔහොම පුපුරන්නේ නෑ බන් ..
    ගෑස් ගේ ඇතුලේ පිරිලා ගින්නක් ඇවිලුනොත් නම් ඔහොම වෙන්න පුළුවන් ඒ ඇරෙන්න ඔහොම වෙන්නේ නැ..
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    අැඩෝ ගෑස් ටැංකියක් වෙන්න බෑ නේද..අර අන්තිමට මිනිහෙක් කියනව ඵහෙම දෙයක්..🤔


    කාටද මතක අවුරුදු ගානකට කලින් ස්කෝලයක් ගාව කෑම කඩේක ගෑස් ටැංකියක් පිපුරුණා... ආයේ ක්ලේමෝ 2කක් වැදුනා වගේ....සිරසේ බ්‍රේකින් නිවුස් දාල පෙන්නුවේ..
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Saharan apu mini van eka rig karala thibbeth gas tanks 2k dalane. Live pipiruwe
    Gas nikan pupuranne na. Eth pitin ignite kaloth pupuranava. Mn dekala thiyenava YouTube eke Oxygen tank valata shoot kalahamath blast venava.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑස් ටැංකි පුපුරන්නෙ නෑ කියලනෙ අහල තියෙන්නෙ. අනික පාවිච්චි කරන්නෙත් නැති වෙලාවක. මෙතන වෙන මොකක් හරි තියෙනවද කොහෙද.
    යමක් දෑනෙන්වා නේද මල්ලි.. මොකක් හරි වෙන්න යනවා වගේ නේද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1636031762550.png

    මේ හොඳට තියෙන්නෙ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    Mn kalinut meka gena thread ekk demma, gas tanki wala ena rubber washer eka godak ewage sawuththu wela. Local regulator gehuwama etakota gas leak wenawa. Regulator eka hai kalata passe hodata balanna ona leak wenawada kiyala.
     
    • Like
    Reactions: Stimulus mind