හම්මෝ මේ බලපං ගෑස් ටැංකියක්‍ පුපුරලා..

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    අපේ ගෙදරත් ගෑස් ලිප යට කැරි මීයෙක් ඉන්නවා. මට සුවර් නෑ මූ බටේ කයිද කියලා
    රෑට රේගියුලේටර් එකෙන් ඔෆ් කරලා තියන්න.
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    gas tanks pupuranne nehe. leak unoth thama giniganne pitin. anika oya gas walata amuthu smell ekak dala thiyenneth safety ekata. mokada gas leak ekak identify karaganna puluwn wena nisa. eth aththtama lpg wala smell ekak ne. wenama smell eka enna chemical ekak danawa. eka nisa e smell eka awa kiynne leak ekak thama. eka nisa poddk selakillen inna one
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඕක අපි කිව්වට ගැස් ටැංකියක් පිපුරුව කියල වෙන්නේ ඇත්තටම ටැංකිය පුපුරන එක නෙමෙයි... ටැංකිය ඇතුලේ වාතය නැනේ.. ඉතින් දහනයක් වෙන්නේ නෑ ඇතුලේ.... එක නිසා එක පත්තු වෙන්නේ නෑ...ගෑස් කාන්දු වීමක් තමයි මුලින් වෙන්නේ.. එක වාතය පුරා තියෙනවා... (විශ්වයපුරා විහිදී ගියා මතක නේ :P ) ඒ වාතය එලියට යන්න ඉඩක් නැති වුනාම පොඩි ස්පාක් එකක් ඇති ඩොන් ගාලා බ්ලාස්ට් වෙන්න...

    කොච්චර පොඩි ස්පාක් එකක් ද කිව්වොත් බැටරි ටෝච් එකේ ලයිට් එකක් පත්තු කිරීම ප්‍රමාණවත්....

    උබලගේ ගෙවල් වලත් කුස්සියට ගියාම ගෑස් ගන්දයක් එනවා එකටම ලයිට් දාන්න එපා... ලයිට් එකක් දාද්දි වෙන ස්පාක් ඇති ගින්නට... මුලින්ම දොරවල් අරින්න... ජනෙල් අරින්න... ගෑස් ටැංකිය එලියට ගෙනියන්න... ගන්දය නැති උනාම ලයිට් එක දාගෙන ඕන දෙයක් කර ගන්න...

    රාජගිරියේ කොල්ලෙක් ගිය මාසෙත් මලා... ගැස් එක ඔය වගේ ලික් වෙලා.... ගොඩක් අයට එකටම වෙන්නේ ලයිට් එක දා ගන්න එක... එක හොදටම ඇති...

    රෑට රේගියුලේටර් එකෙන් ඔෆ් කරලා තියන්න.
    ටැන්කිය එලියෙන් තියන්න හැදුවනම් හරි නේද?
    අහ් ඒත් ගේ ඇතුලෙන් ලීක් උනොත් :(
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    lp gas leekage detector ekak hi karaganilla

    gas.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Gas tanki pipiren na neda nikan gindara widinawa witharane:baffled:

    ගැස් ටැංකි පුපුරන්නේ නැහැ බන් .

    එක නම් ගෑස් වෙන්න බැ යකෝ

    කවදාවත් ගෑස් ටැංකි නම් පුපුරන්නෙ නෑ බන්

    ගෑස් ටැංකි පුපුරන්නෙ නෑ කියලනෙ අහල තියෙන්නෙ. අනික පාවිච්චි කරන්නෙත් නැති වෙලාවක. මෙතන වෙන මොකක් හරි තියෙනවද කොහෙද.

    ආයෙ ලයිසන් ගන්න බැරිවෙන්න බ්ලැක් ලිස්ට් දාන්න ඕනෙ
    kerana wadak na namyi

    View attachment 150039
    මේ හොඳට තියෙන්නෙ.
    මම හිතන්නෙ ඕකෙදි වෙන්නෙ,
    ගෑස් ලීක් එකක් ආවොත් හරි, වැරදීමකින් පත්තු නොවී ලිප ඔන් වෙලා තිබුනොත් හරි ටැංකිය තියන කාමරේ ගෑස් වලින් පිරෙනව.

    පස්සෙ පොඩි ස්පාක් එකක් ආවත් ඇති අදාල කාමරේ ගිණි අරන් පිපිරුමක් ඇතිවෙන්න.

    ගෑස් එක තියන තැන හොඳට වාත්‍රශ්‍රය එන තැනක තියන්න කියන්නෙ ඒකයි. එතකොට ලීක් වුණත් ගෑස් කාමරේ පිරෙන්නෙ නැතුව, හුළං කවුලු වලින් පිටවෙලා යනව...
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මම හිතන්නෙ ඕකෙදි වෙන්නෙ,
    ගෑස් ලීක් එකක් ආවොත් හරි, වැරදීමකින් පත්තු නොවී ලිප ඔන් වෙලා තිබුනොත් හරි ටැංකිය තියන කාමරේ ගෑස් වලින් පිරෙනව.

    පස්සෙ පොඩි ස්පාක් එකක් ආවත් ඇති අදාල කාමරේ ගිණි අරන් පිපිරුමක් ඇතිවෙන්න.

    ගෑස් එක තියන තැන හොඳට වාත්‍රශ්‍රය එන තැනක තියන්න කියන්නෙ ඒකයි. එතකොට ලීක් වුණත් ගෑස් කාමරේ පිරෙන්නෙ නැතුව, හුළං කවුලු වලින් පිටවෙලා යනව...
    Samaharu gas tank eka eliyen tiyala podi hilakin ge atulata bate ganno. Et ge atule baten gas leak unot still risk is there ned bn?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    Samaharu gas tank eka eliyen tiyala podi hilakin ge atulata bate ganno. Et ge atule baten gas leak unot still risk is there ned bn?
    ඔවු... ගෑස් ලිප තියන තැන ජනේලයක් හුළං එන්න තියෙන ලූවර් වගේ දෙයක් තිබුණනං රිස්ක් එක අඩුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඕකෙදි වෙන්නෙ,
    ගෑස් ලීක් එකක් ආවොත් හරි, වැරදීමකින් පත්තු නොවී ලිප ඔන් වෙලා තිබුනොත් හරි ටැංකිය තියන කාමරේ ගෑස් වලින් පිරෙනව.

    පස්සෙ පොඩි ස්පාක් එකක් ආවත් ඇති අදාල කාමරේ ගිණි අරන් පිපිරුමක් ඇතිවෙන්න.

    ගෑස් එක තියන තැන හොඳට වාත්‍රශ්‍රය එන තැනක තියන්න කියන්නෙ ඒකයි. එතකොට ලීක් වුණත් ගෑස් කාමරේ පිරෙන්නෙ නැතුව, හුළං කවුලු වලින් පිටවෙලා යනව...
    ගෑස් ටැංකිය පිපිරීමක්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Mn kalinut meka gena thread ekk demma, gas tanki wala ena rubber washer eka godak ewage sawuththu wela. Local regulator gehuwama etakota gas leak wenawa. Regulator eka hai kalata passe hodata balanna ona leak wenawada kiyala.
    machn. mama use karanne Arpico eken gaththa regulator ekak. kalaathurakin wage gas leak wenava samahara cylinder walin. regulator eka udin barak dammama hariyanava. meka regulator eke case ekakda, cylinder eke avulakda? denata cylinder thunakata wage mata oka welaa thiyenava. regulator eka set karapuwama laawata sadde enava gas leak wena.
     
    • Like
    Reactions: Stimulus mind

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,009
    6,718
    113
    ගග අද්දර
    machn. mama use karanne Arpico eken gaththa regulator ekak. kalaathurakin wage gas leak wenava samahara cylinder walin. regulator eka udin barak dammama hariyanava. meka regulator eke case ekakda, cylinder eke avulakda? denata cylinder thunakata wage mata oka welaa thiyenava. regulator eka set karapuwama laawata sadde enava gas leak wena.
    Okata hethuwa regulator ekai gas tankiyai dekama bn. Original regulator wala kata chuttak lokui local ekata wada. Eka gahapu tanki wala kate tiyana rubber seal/washer eka loku wela tiyenne. E tanki ait refill karala ewanne ara tibba seal/washer ekat ekkamai. Ehema ekakata kata podi regulator ekak gahapu gaman leak wenawa.
    Ohoma leak wena tankiyak hambunama niyanak aran tankiye kate aethule tiyana rubber rawuma galawan yanna gas eka gatta kadetama. Un etakota maru karala denawa eka.
    Eka aluthen dapu gaman wede hari.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Okata hethuwa regulator ekai gas tankiyai dekama bn. Original regulator wala kata chuttak lokui local ekata wada. Eka gahapu tanki wala kate tiyana rubber seal/washer eka loku wela tiyenne. E tanki ait refill karala ewanne ara tibba seal/washer ekat ekkamai. Ehema ekakata kata podi regulator ekak gahapu gaman leak wenawa.
    Ohoma leak wena tankiyak hambunama niyanak aran tankiye kate aethule tiyana rubber rawuma galawan yanna gas eka gatta kadetama. Un etakota maru karala denawa eka.
    Eka aluthen dapu gaman wede hari.
    Thanx machn. Original regulator adura ganne kohomada? Gas kaden ganna thiyena evva original da?