හම්මො මේ‍ බලපං London වල..

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Chaos Cd GIF by Shanti
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ෆ්‍රන්සේ ඔයිට හපන් බන් හවසට මාර සෙට් බහින්නේ තනිකරම ඇෆ්ගන් වගේ.. ස්විස් වලත් මාර තොගයක් ඉන්නේ හිතා ගන්න බැහැ මුන්ට මොකා විසා දෙනවද කියල. ඔසී විතරයි ටිකක් බේරිලා ඉන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ලන්ඩන් අනාථයි බන් ,උන්ගෙ මෙයර් කාරයත් තම්බියෙක් තමා .
    යුරොපෙ ගොඩක් තැන්වල ඔය සැන්තැසිය තමා .

    ඔසී චීන්නු සහ ඉන්දියන් උන් අල්ලගෙන ඉන්නෙ.
    නිව්සිලන්ඩ් වැඩිකල් තියෙද කියන්න අමාරුයි තාම හොඳයි .


    ඇමරිකාව තමා බෙරිලා ඉන්නෙ.