හම්මේ මේ මචං ලංකාව

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,347
    1
    61,924
    113
    Mother Earth
    නෑ ඉතින් බන් startup එකකට වගේ නම් අවුලක් නෑ. ලොකුවට transaction වෙන්නෙ නැත්තම්. එහෙම client ගෙ සල්ලි හූරන් කන්නෙ නැති වුණාම ක්ලයන්ට් උගේ business එක තියෙනකම් ම අපි එක්ක ඉන්නවා. 🤷🏻‍♂️
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    එක තැන පල්වෙන බිස්නස් එකක් නම් ඕකේ... අනික දවසක මේ එක්සෙල් කෙරුවාව එක්ස්පෑන්ෂන් වලදි අවුල් වෙනවා..අරුට මුලින් රු.1000 ක් ගියා නම් ...එක්සෙල් එක ඇප් එකකට හරවන්න ගියාම 100000 විතර යනවා...
     
    • Like
    Reactions: peakySwifter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    එක තැන පල්වෙන බිස්නස් එකක් නම් ඕකේ... අනික දවසක මේ එක්සෙල් කෙරුවාව එක්ස්පෑන්ෂන් වලදි අවුල් වෙනවා..අරුට මුලින් රු.1000 ක් ගියා නම් ...එක්සෙල් එක ඇප් එකකට හරවන්න ගියාම 100000 විතර යනවා...
    මෙහෙමයි ඉතින් ERP වලට යන වියදම කෝටි ගනන් හින්ද මෙහෙම කරන එකේ අවුලකුත් නෑ. Excel වලින් සෑහෙන ගේමක් ගහන්න බැරි නෑ. Program එකක් වගේම හදන්න පුලුවන්.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,943
    2,078
    113
    සමහර විට ඒ්ක බුලත් විට විකුනන පෙට්ටි කඩයක් වෙන්න ඇති බං
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,894
    11,401
    113
    අඩෝ ඌ කියලා තියෙන එකේ වරද්දකුත් නැහැ ඉතින් . හුත්තල ලොකු එකෙන් ඕනේ කියලා කලින් කියලා බජට් එක ආවම නැට්ට පුකේ ගහන ඊටපස්සේ උන්ට සිරාවටම ඕනේ ටික විතරක් ඉල්ලලා .
     
    • Like
    Reactions: Emarald

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,837
    4,784
    113
    Will VAT be completely removed from food, medicine, and education, as Anura promised in the November budget?


    " කෙනෙක් බඩගින්නට ගිහිල්ලා ආහාරයක් ගන්නවා, ආණ්ඩුව බද්දක් ගහනවා. කැතයි ඒ වැඩේ. ඒ වැඩේ මොකක්ද සදාචාර සම්පන්න නෑ. මිනිස්සු ආහාරය සඳහා ගන්න භාණ්ඩවලටත් වැට් බද්ද ගහනවා.
    දරුවෙක් ඉගෙනගන්න අමතර කියවීම් පොතක් ගත්තොත් බද්දක් ගහනවා. කෙනෙක් ලෙඩවෙලා අමාරුවෙලා බෙහෙත් ගන්න යනවා ආණ්ඩුව බද්දක් ගහනවා. ආවා නේද දීපන් බද්දක්. මතක තියාගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර සඳහා පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා."