අලි මදිවට හරක් කිව්වලු. දැන් මූ රෑට ජනේලෙන් එබෙන්න ගත්තම නිදාගෙනත් ඉවරයි.......


අපිවත් කෙන්‍යාවට ගන්න උතුමානනී
mamai raja kiyala feeling eke innawa athi neda loljaya wewaaaaaa
View attachment 163790
උස උන්ට හොඳයි.දැන් මුන් ඇවිල්ල මොකද කරන්න හදන්නෙ
මේ රැලි වලට එන්නෙ කැපුවත් කොල සෙට් එක.ගෝටත් එපාලු
සජිත්ව කොහොමත්ම එපාලු
එහෙනම් කාටද මේ එපා එපා කියන කට්ටිය දෙන්නෙ.. බොහෝ විට අපේක්ශකයො තුන්කට චන්ද බෙදෙන ලකුනු
ඉතිහාසෙ නොදැක්ක චන්ද ප්‍රතිපලයක්
පින්කෙත හෙළ රන් දෙරණේ උන් ගෝඨා එපා කියලා ගොන් සජිත්ව වත් ජනාධිපති කොරයිද. ආණ්ඩුවේ උන්ටත් දැන් ඕනේ වෙලා තියෙන්නේ අනුරගේ රැල්ල බස්සලා සජිත්ව ප්‍රමොට් කරන්න. එහෙම උනොත්නම් පුටින්ටවත් ලියුමක් ලියන්න ඕනේ අල්ලගනින් මේ රටත් කියලා
සෙනග දැකලා දැන් කාලෙ මිනිස්සු බය වෙන්නෑ බං ලන්ච් එකයි අරක්කු කාලයි බලපං කාන්තා පාර්ෂවය අඩු ඒකයිඅයියෝ මේ ගොනා එයිද ඊට පස්සේ ? මුගේ පස්සෙත් යන මෝඩයෝ ඉන්නවනේ.
Well said Macho.මූ ජනාධිපති උනොත්මර්වින් සිල්වා ජනාධිපති උනා වගේ තමා...
අමමෝ යකෝ බද . පින් බන් අමාරු කාලේ හිනාවක් දුන්නටඅලි මදිවට හරක් කිව්වලු. දැන් මූ රෑට ජනේලෙන් එබෙන්න ගත්තම නිදාගෙනත් ඉවරයි.......![]()
හරිනේ...... සූටිංට පස්සේ ෆකනිල්
මිට්ටොන්ට මම කියපු දවස්වලම ලිඳක් හරි කපාගත්තනං ලාබෙට කපාගන්න තිබුනා. තව බලං ඉඳලා ගලක් ගැටගහං ගඟේම පැනපල්ල.![]()
හම්මෝ බන්අලි මදිවට හරක් කිව්වලු. දැන් මූ රෑට ජනේලෙන් එබෙන්න ගත්තම නිදාගෙනත් ඉවරයි.......![]()