හම්මෝ යකෝ සෙනග

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිවත් කෙන්‍යාවට ගන්න උතුමානනී

    දැන් බෑ. යුක්රේන් ගිහිං වරෙන්.

    ප්‍රබාකරන් හරකා. ඕක තව පොඩ්ඩක් ඉවසල හිටිය නං මේ පාර චන්දෙට ඉල්ලල රට පිටින්ම ගන්න තිබුනා🤣
    කොහොමත් මේ යන විදියට සිංහල චන්ද ටික හතර අතට බෙදිලා දෙමළෙක් ජනාදිපති වෙන්නත් බැරි නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    දැන් මුන් ඇවිල්ල මොකද කරන්න හදන්නෙ
    උස උන්ට හොඳයි.
    උස නම් සෙකුරිටි. මිටි නම් කම්කරු.

    ගෝටත් එපාලු
    සජිත්ව කොහොමත්ම එපාලු
    එහෙනම් කාටද මේ එපා එපා කියන කට්ටිය දෙන්නෙ.. බොහෝ විට අපේක්ශකයො තුන්කට චන්ද බෙදෙන ලකුනු
    ඉතිහාසෙ නොදැක්ක චන්ද ප්‍රතිපලයක්
    මේ රැලි වලට එන්නෙ කැපුවත් කොල සෙට් එක.
    පාවෙන චන්ද ටික ගන්න මුන් සන්ධානයක් ගහලා, පොදු අපේක්ශකයෙක් දායි. සමහරවිට පාටලීව දායි.
    ------ Post added on Mar 15, 2022 at 8:08 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල

    පොන්න නන්දයාට ගල්පාරක්වත් ගහන්න එකේක් නැද්ද. අද මම ඩීසල් පෝලිම ලග ඉන්න කොට පොලිසියේ පොරක් පෝලිමේ තිබ්බ වාහනේකට මොකක් හරි කිවා. හොද කුනුහරප දේකයි කීවේ පොලිස්පොර බිම බලාන ඉස්සරහට ගියා.ඇමරිකන් පොන්නයා පාරකදී අහු උනොත් ඉවරම තමා :lol: :lol:

     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Visa hadagannilla ikmanata

    275889890_10160810681098974_3027366774548957010_n.jpg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේකෙ ඉන්නෙ කම්පියුටරේ ඉස්සරහ ඉදන් ආණ්ඩු මාරු කරන්න ටෝක්ස් දෙන එවුන් විතරයි. දැන් කඩේ ගෑස් එකක් ගන්න නෑ, පෙට්‍රල් ටික ගහගන්න පැයක්වත් පෝලින් වල ඉන්න ඕන. මෙච්චර කල් මේකෙ වැලලුනා විපක්ශයේ උන් මුකුත් කරන්නෙ නෑ කියල. දැන් ආණ්ඩුවට දැනෙන්න දෙයක් කරනකොට ඒකට හිනා වෙනව.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පින්කෙත හෙළ රන් දෙරණේ උන් ගෝඨා එපා කියලා ගොන් සජිත්ව වත් ජනාධිපති කොරයිද. ආණ්ඩුවේ උන්ටත් දැන් ඕනේ වෙලා තියෙන්නේ අනුරගේ රැල්ල බස්සලා සජිත්ව ප්‍රමොට් කරන්න. එහෙම උනොත්නම් පුටින්ටවත් ලියුමක් ලියන්න ඕනේ අල්ලගනින් මේ රටත් කියලා

    උඹල ගෝටව ගෙනල්ල ටෙස්ට් කලා වගේ උන් සජිත්වත් ගෙනල්ල ටෙස්ට් කරයි. දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. මේ වෙලාවෙ රටට ඩොලර් ගේන්න පුලුවන් නායකයෙක් විදියට සජිත් අනුරට වඩා ඉස්සරහ ඉන්නව කියලයි මන් හිතන්නෙ.
     

    Bona Kolla

    Member
    Feb 27, 2022
    22
    22
    3
    අයියෝ මේ ගොනා එයිද ඊට පස්සේ ? මුගේ පස්සෙත් යන මෝඩයෝ ඉන්නවනේ.
    සෙනග දැකලා දැන් කාලෙ මිනිස්සු බය වෙන්නෑ බං ලන්ච් එකයි අරක්කු කාලයි බලපං කාන්තා පාර්ෂවය අඩු ඒකයි

    මූ ජනාධිපති උනොත්මර්වින් සිල්වා ජනාධිපති උනා වගේ තමා...
    Well said Macho.
    ------ Post added on Mar 16, 2022 at 12:43 AM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අලි මදිවට හරක් කිව්වලු. දැන් මූ රෑට ජනේලෙන් එබෙන්න ගත්තම නිදාගෙනත් ඉවරයි.......:baffled:
    අමමෝ යකෝ බද . පින් බන් අමාරු කාලේ හිනාවක් දුන්නට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හරිනේ...... සූටිංට පස්සේ ෆකනිල්🤣🤣

    මිට්ටොන්ට මම කියපු දවස්වලම ලිඳක් හරි කපාගත්තනං ලාබෙට කපාගන්න තිබුනා. තව බලං ඉඳලා ගලක් ගැටගහං ගඟේම පැනපල්ල. 🤣🤣

    ළිං කපාගන්න සල්ලිත් නෑ. ඩීසල් නැතුව කෝච්චි දුවන්නෙත් නෑ. කරන්ට් වද්දගන්න කරන්ට් එකත් නෑ. ආත්මෙ මාරුකරගන්න ඔප්ෂන් ටිකත් not available 🤦‍♂️
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබේ රැල්ල එක්ක අනුර රැල්ල ලෙප්ට්