අන්ද වූ ලෝකයක
මං මුලා වූයේ මන්ද
සතර අත සැඩ පරුෂ
සුලි සුළං ගත නොහෙන
මාද නැත ඒ ඔබය
හන්තාන පාලු ඉම
ඔබ සොයා මා නැවත
ගමන යලි අරඹම්ද?
මං මුලා වූයේ මන්ද
සතර අත සැඩ පරුෂ
සුලි සුළං ගත නොහෙන
මාද නැත ඒ ඔබය
හන්තාන පාලු ඉම
ඔබ සොයා මා නැවත
ගමන යලි අරඹම්ද?
Last edited: