හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අර මොකෑ දන්නෑ. අර හමුදා මූලස්ථානය ෆ්ලැට් කරලා ශැන්ග්‍රිල්ලා හෝටලෑ හදාගන්න චීනෙට සින්නක්කරව දුන්නා වගේ. හේ හෝ හේගේ හේ හෝ හේ ගේ පුතාට කවදා හරි සින්නක්කරව දෙන්න ඉතුරු කරන්න කියලද දන්නෙ නෑ හේ මේ කියන්නෙ.

    අනේ.. මොළේ කොලොප්පන් වගේ දැන් දේශපාලන නිරුවත හොදට පෙන්වනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    kawuru kiwwath eka nam gon kathawak .......:dull:

    හිතට එකඟව කතා කරන්න හැමෝටම බෑ බන්. බලාගෙන මචන් උබටත් දැන් වහලෙක් කියාවි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අනේ.. මොළේ කොලොප්පන් වගේ දැන් දේශපාලන නිරුවත හොදට පෙන්වනවා

    අරූ සින්නකරව දෙනවා. මුන් අනුනව අවුරුදු බද්දට දෙනවා. දෙගොල්ලොම එකයි. ඒත් සින්නක්කරව දීපු එකෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් කතාවක්ද මේ කියන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    අරූ සින්නකරව දෙනවා. මුන් අනුනව අවුරුදු බද්දට දෙනවා. දෙගොල්ලොම එකයි. ඒත් සින්නක්කරව දීපු එකෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් කතාවක්ද මේ කියන්නෙ.

    ඒකනේ ඔය විධියටමනේ මහබැංකු හොරකම ඉස්මතු කරලා තමන් ඇතළු නඩයේ පට්ට හොරකම් සියල්ල ඉස්මතුවීම යටපත් කරන්නේ
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මරාගෙ බෙට්ටෙ ගද සුවද හොයන වෙලේ රටට වැඩක් කරොත් නරකද...:frown:නැත්තන් 2020 චන්දෙ ගොඩදාගන්න අමාරුවෙඉ නේද..:rolleyes:අඩුම ගානෙ මයිත්‍රීට චන්දෙ දීල දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අපි වගේ උන්ගෙ හිත හරි හදාගන්න රට වැඩක් කරපන් මගෙ අම්මා....:(උබල මහින්දගෙ ගලි වලවල් හාරල බොක කෑව කියල පොඩි මිනිහට සෙතක් නෑනෙ රත්තරන්..:no::no:පොඩ්ඩක් තේරුම් ගනින්කො බන්:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මරාගෙ බෙට්ටෙ ගද සුවද හොයන වෙලේ රටට වැඩක් කරොත් නරකද...:frown:නැත්තන් 2020 චන්දෙ ගොඩදාගන්න අමාරුවෙඉ නේද..:rolleyes:අඩුම ගානෙ මයිත්‍රීට චන්දෙ දීල දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අපි වගේ උන්ගෙ හිත හරි හදාගන්න රට වැඩක් කරපන් මගෙ අම්මා....:(උබල මහින්දගෙ ගලි වලවල් හාරල බොක කෑව කියල පොඩි මිනිහට සෙතක් නෑනෙ රත්තරන්..:no::no:පොඩ්ඩක් තේරුම් ගනින්කො බන්:(:(

    හාකෝ:love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 08:40 AM da puka nodi pala....gon kariya
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:50 AM Buddhage ponnaya.
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:44 AM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 08:40 AM da puka nodi pala....gon kariya
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:50 AM Buddhage ponnaya.
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:44 AM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya

    මගෙත් කපලා ඔය විදිහටම....:lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    දුෂනය සම්පුර්ණයෙන් නෑවෑත්වුවොත් රටේ ආර්ථිකය කඩා වෑටෙන්න පුලුවන්- නාමල්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    pg01x_8.jpg

    pg06x_0.jpg

    - http://epaper.dinamina.lk/?id=01&tday=2018/08/03
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බටලන්ද ගැන නොදන්නා වගේ ඉන්න සිරිකොතේ වහල්ලුන්ට මේවා ඇහුවම හරි ජොලි. මරාගේ ඒවා හොයා හොයා ඉන්නවා 2015 ඉදලා තාම. එහෙන් වාහන ගණන් යනවා, මෙහෙන් බඩු මිල අහස උසට, ඇමැතිලාගේ පඩි දහස් ගණන් වලින් වැඩි වෙනවා, රටේ හැම තැනම උද්ගෝෂණ, හොරා කාපුවයෙන් ණය හිර වෙලා. රට නැත්තටම නැති වෙලා තියෙද්දී මරා කියන ඒවා අල්ලන් ගොන් ආතල් ගන්නවා. 2020 වෙනකම් ගූ කකා ඉදපල්ලා..

    හොදම එක මේ වගේ ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ සදුන් බුවාව හොයා ගන්නත්.. මේ දවස් ටිකේ බරටම සිරිකොතේ කක්කුස්සියේ වැඩ වගේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මගෙත් කපලා ඔය විදිහටම....:lol:

    අනේ මන්දා බන් රෙප් කපන මුන්ට නම් හොඳටම පිස්සු

    බටලන්ද ගැන නොදන්නා වගේ ඉන්න සිරිකොතේ වහල්ලුන්ට මේවා ඇහුවම හරි ජොලි. මරාගේ ඒවා හොයා හොයා ඉන්නවා 2015 ඉදලා තාම. එහෙන් වාහන ගණන් යනවා, මෙහෙන් බඩු මිල අහස උසට, ඇමැතිලාගේ පඩි දහස් ගණන් වලින් වැඩි වෙනවා, රටේ හැම තැනම උද්ගෝෂණ, හොරා කාපුවයෙන් ණය හිර වෙලා. රට නැත්තටම නැති වෙලා තියෙද්දී මරා කියන ඒවා අල්ලන් ගොන් ආතල් ගන්නවා. 2020 වෙනකම් ගූ කකා ඉදපල්ලා..

    හොදම එක මේ වගේ ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ සදුන් බුවාව හොයා ගන්නත්.. මේ දවස් ටිකේ බරටම සිරිකොතේ කක්කුස්සියේ වැඩ වගේ :lol:

    ආරක්ෂාවට විතරක් නෙවේ මේ රටේ ගංවතුරට සුනාමියට නාය යෑමට නියඟෙට වැඩ වර්ජන හැම දේකටම හමුදාව මැදිහත් වෙලා මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් කැප වෙනව නම්, කුඩ්ඩො ටිකයි මිණී මරුවො ටිකයි අතුගාලා දාන්න හමුදාවට දෙන එක නරක දෙයක් නොවිය යුතු දෙයක් කියලද උබ හිතන්නෙ?