විවිධාකාර පිස්සො ඉන්නවා බං.. මූට ඕන ඌගෙ හිතට එන දේවල් ත්රේඩ් වල දාලා අපි ඒවට මොනවද කියන්නෙ බලන්න.. අපි පුක ඉරාගෙන මේවට රිප්ලයි කරනකොට ඌට හෙන ආතල්.. මට මුගේ මුල්ම ත්රේඩ් වලින් තේරුනා බයිලා චක්රවර්තී කෙනෙක් කියලා.. අවුරුදු විස්සක්වත් නොවෙන කෙල්ලෙක් බලෙන් බන්දල දෙන්න යනව කිව්වම.. ඒත් මං බූරුව වගේ රිප්ලයි කලා..
මේ වගේ ත්රේඩ් වලට රිප්ලයි කරන්නෙපා.. රෙප් එකක් එහෙම කපල දැම්මට කමක් නෑ.. මමත් මාස ගාණකින් රෙප් කැපුවෙ එකෙක්ගෙ..







පුවක් ගෙඩියෙන් 1/4 ක් විතර අරන් කටේ දාල හොදට කුඩු වෙනකල් හපන්න. ඊටපස්සේ අර හදාගත්තු බුලත් දුන්කොල සෙට් එක කටේ දාගෙන හපන්න 
