හමුදාපති ධුරයෙන් ඉවතට…

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද වාර්තා කියා සිටියි.

    හමුදාපතිවරයා දේශපාලනඥයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හමුදාව මෙහෙය වූයේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇතැයි ද සඳහන්ය.

    කෙසේ වෙතත් ඒ මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

    නව යුධහමුදාපතිවරයා ලෙස විකුම ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.

    savendra-silva.jpg
     
    • Like
    Reactions: sumane20

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනිස්සු මරලා හරි තමන්ගෙ දේපල ටික බේරගත්තෙ නෑ කියලා ජොනියට තරහ ගිහින් වෙන්නැති
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    කාවාද බන් මේ රවට්ටන්න හදන්නේ? මෙයත් ඥානක්කා අක්කගේ ගොලයෙක්නේ.
     
    • Like
    Reactions: hasithayad

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු මරලා හරි තමන්ගෙ දේපල ටික බේරගත්තෙ නෑ කියලා ජොනියට තරහ ගිහින් වෙන්නැති
    මෙයත් එක්ක තියන තරහට යට ඉන්න උන් නිකන් හිටියද දන්නෙ නෑනෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙයත් එක්ක තියන තරහට යට ඉන්න උන් නිකන් හිටියද දන්නෙ නෑනෙ
    හමුදාවෙ එහෙම කරන්න බෑනෙ.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    අද කිව්වා මම 2024 පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට දන්නේ මේ ගෝතයව.සිංහලුන්ට තව ඉගෙන ගන්න පාඩම් තියනවා 🤬

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ එතනත් මීඩියා කැම්පේන්.
    මූ අයින් වෙන්නේ ජනතාව වෙනුවෙන් පෙනී හිටපු නිසාලු.
    නොදකින්!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮