හමුදාපති සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් වි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ...

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු...

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ ලක් පොළොවේ...

    පද රචනය - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
    සංගීතය - අමරසිරි පිරිස්
    ගායනය - වික්ටර් රත්නායක
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රටට කල සේවයට බොහොම ස්තූතියි !!!!
    අද දවසේ අවසන් යුධ මෙහෙයුම් වල සිටි මේජර් ජෙනරාල් කෙනෙකු සහ තව ජේෂ්ඨ නිළධාරීන් 5 දෙන්කු විශ්‍රාම ගියා.ඒ අය කවුද කියලා තාම සඳහනක් නැහැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehenam vidawanne:lol:

    උඹ වැරදිලා තේරුම් ගන්න ඇති කියලයි පැහැදිලි කරේ......අනේ මන්ද බන්ස් උඹලට යාළුවො වගේ සලකන අපියි වැරදි :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹ වැරදිලා තේරුම් ගන්න ඇති කියලයි පැහැදිලි කරේ......අනේ මන්ද බන්ස් උඹලට යාළුවො වගේ සලකන අපියි වැරදි :)

    ado fun ekata ban :sorry::sorry::sorry: :(:sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ado fun ekata ban :sorry::sorry::sorry: :(:sorry:

    සීගිරිය බලන්නට පැමිණි ලලනාවක්‌ පසුගියදා තමන්ගේ කොණ්‌ඩයට ගසා තිබූ කොණ්‌ඩා කට්‌ටෙන් කැටපත් පවුර කුරුටු ගෑවාය. ලලනාව මේ ගමන පැමිණ තිබුණේ ආදරවන්තයන්ගේ දිනයේදීය. ඕ තොමෝ සිය නමේ කොටසක්‌ සමග ස්‌තුතියි යන වචන ඉංග්‍රීසියෙන් කැටපත් පවුරේ කුරුටුගා තිබුණාය. ඒ කුරුටු ගෑම නිසා කැටපත් පවුරේ ඓතිහාසික ලේඛනයක අක්‍ෂර දහයක්‌ පමණ විනාශ වී තිබිණි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සීගිරිය බලන්නට පැමිණි ලලනාවක්‌ පසුගියදා තමන්ගේ කොණ්‌ඩයට ගසා තිබූ කොණ්‌ඩා කට්‌ටෙන් කැටපත් පවුර කුරුටු ගෑවාය. ලලනාව මේ ගමන පැමිණ තිබුණේ ආදරවන්තයන්ගේ දිනයේදීය. ඕ තොමෝ සිය නමේ කොටසක්‌ සමග ස්‌තුතියි යන වචන ඉංග්‍රීසියෙන් කැටපත් පවුරේ කුරුටුගා තිබුණාය. ඒ කුරුටු ගෑම නිසා කැටපත් පවුරේ ඓතිහාසික ලේඛනයක අක්‍ෂර දහයක්‌ පමණ විනාශ වී තිබිණි.

    තරහ වෙන්නෙ එපා මචං ඒත් මට ඕකෙ වැරැද්දක් පේන්නෙ නෑ..

    ඔතන ඉස්සර කාලෙ මිනිස්සුත් කරල තියෙන්නෙ ඔය වැඩේම නෙමෙයිද?

    ඇත්ත කතාව අපේ එකාලට ලස්සනට තියෙන තාප්පයක් පේන්න බෑ. ඉස්සරත් එහෙමම තමයි.. කැටපත් පවුර කියන්නෙ කණ්නඩිය වගේ top එකට polish කරල සීගිරියෙ හදපු තාප්පයක්.. ඉස්සර කාලෙ හිටපු පොන්නලු සීගිරිය බලන්න ඇවිත් තාප්පෙ කවි ලියල ගිහින්.. අනේ යකෝ:growl:

    ඉස්කෝලෙදි කුරුටු ගී කියන්නෙ මහා ශ්‍රේශ්ඨ කවි ජාතියක් කියල promote කරනව.. ඇත්තටම ගත්තොත් ඕව ඒ කාලෙ සීගිරිය බලන්න ගිය කැ*යන්ගෙ කැ* වැඩ.