හමුදාපති සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් වි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හමුදාපති සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් වි

10443541_10153155100266934_8798669863392334298_n.jpg

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා තවත් සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් අද සිය ධූරයෙන් විශ්‍රාම ගන්වනු ලබයි. ඒ සඳහා වූ නිල උත්සවය යුද හමුදා මූලස්ථානයේදී උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවකු වන දයා රත්නායක මහතා පාසල් වියේ විවිධ ක්‍රීඩා ඉසව් රැසකින් ශූරතා දිනූ දක්‍ෂ ක්‍රීඩකයෙක්‌ ද විය. පසුකලෙක ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති වශයෙන් ද කටයුතු කළේය.
දෙවන ලුතිනන්වරයකු ලෙස 1981 වර්ෂයේ අධිකාරිය ලැබූ අවදියේ සිටම යුද සංග්‍රාමයේ අභීතව නියැළුනු ‍ලුතිනන් ජෙනරාල් දයා රත්නායක නැඟෙනහිර 23 වන පාබල සේනාංකයේ සේනාධිපති ලෙස පත්වීමත් සමඟ කොටි ත්‍රස්තවාදයේ නැඟෙනහිර බල‍කොටු සුණු විසුණු කිරීමේ මෙහෙයුම මෙහෙයවමින් මාවිල්ආරු සොරොව්ව නැවත හමුදාව අතට පත් කර ගැනීමේ සිට අවසන් මෙහෙයුම දක්වා පූර්ණ දායකත්වයක්‌ දුන් සටන් බිම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙකි.
මෙහෙයුම් නිමාවීමෙන් අනතුරුව දොළොස්දහසක් වු හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ කාර්යයයේ පුරෝගාමියා වශයෙන් හෙතෙම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත්වීම් ලැබීය. සිය විචාර බුද්ධි හැකියාව සහ මානුෂීක ගුණාංග පාදක කොටගෙන පුනරුත්ථාපන ක්ෂේත්‍රයට නොමැකෙන සේවාවක් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සලසනු ලැබුවේ යුද්ධ හමුදාව යුද්ධ වාතාවරණයෙන් මිදී සාමය සුරකින හමුදාවක් ලෙස පරිවර්ථනය වීමත් සමඟය.
අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.
එසේම ලුතිනන් ජෙ‍නරාල් දයා රත්නායක වසර ගණනාවක් තිස්සේ යුද්ධයට කැපවී රට වෙනුවෙන් කළ උදාර මෙහෙයට ගෞරව කරනු පිණිස පදක්කම් 20කින් පිදුම් ලබා තිබේ. ඒ අතරින් වීරවික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර උත්තම සේවා සහ දේශපුත්‍ර පදක්කම් සුවිශේෂී වෙයි. යුද්ධයේ දරුණුම වකවානුවකදී ලුතිනන් ජෙනරාල් රත්නායක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.
දයා රත්නායක මහතා මෑතකදී වඩාත් ජනප්‍රිය වූයේ "ඕනෑම කෙනෙකුට දේශපාලන වශයෙන් හෝ ඕනෑම විදිහකට ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකියි. එහෙත් එසේ නොමැතිව අන්තවාදී වෙන්න ගියහොත් රට නොව ඒ අයගේ හිස කඳින් වෙන්විය හැකියි" යන අභීත ප්‍රකාශයත් සමගයි.
 
Last edited:
  • Like
Reactions: Tramadol

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
මෙයා නේද කිව්වේ ලැබූ ජන්ද ප්‍රතිඵලයෙන් උද්දාමයට පත්වෙලා රට බෙදෙන්න යනවනම් කඩුවෙන් හිස වෙන්කරනවද මොකක්ද කියලා ප්‍රකාශයක් කරේ....:baffled:
 
  • Like
Reactions: Dilwaale

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
"ඕනෑම කෙනෙකුට දේශපාලන වශයෙන් හෝ ඕනෑම විදිහකට ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකියි. එහෙත් එසේ නොමැතිව අන්තවාදී වෙන්න ගියහොත් රට නොව ඒ අයගේ හිස කඳින් වෙන්විය හැකියි"
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා තවත් සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් අද සිය ධූරයෙන් විශ්‍රාම ගන්වනු ලබයි
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
isurueka නමින් ඉන්න එකා ජාතියක් ආගමක් රටක් වටින්නේ නැති නපුංසක ලෝල්ලෙක්...ඕකගේ අම්මට කව්රු හරි ඇවිල්ලා *කලා ගියත් ඕකා අහයි අම්මත් එක්ක කවුරු හිටියත් මොකද අම්ම කියන්නේ නමට තියෙන තනතුරක්නේ කියලා...
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    isurueka නමින් ඉන්න එකා ජාතියක් ආගමක් රටක් වටින්නේ නැති නපුංසක ලෝල්ලෙක්...ඕකගේ අම්මට කව්රු හරි ඇවිල්ලා *කලා ගියත් ඕකා අහයි අම්මත් එක්ක කවුරු හිටියත් මොකද අම්ම කියන්නේ නමට තියෙන තනතුරක්නේ කියලා...

    මූට සිංහලත් බැරිද කොහෙද......හොඳට කියවල බලපන් නමට තියන තනතුරක් කියල කිව්වේ මම නෙවෙයි උඹේ ආදරණීය ගුනේ බයියා :rofl:

    කොහොම උනත් ගුනේගේ අම්මට බනින එක හෙලා දකිනවා :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මූට සිංහලත් බැරිද කොහෙද......හොඳට කියවල බලපන් නමට තියන තනතුරක් කියල කිව්වේ මම නෙවෙයි උඹේ ආදරණීය ගුනේ බයියා :rofl:

    කොහොම උනත් ගුනේගේ අම්මට බනින එක හෙලා දකිනවා :P

    යුවර් වෙල්කම්!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මූට සිංහලත් බැරිද කොහෙද......හොඳට කියවල බලපන් නමට තියන තනතුරක් කියල කිව්වේ මම නෙවෙයි උඹේ ආදරණීය ගුනේ බයියා :rofl:

    කොහොම උනත් ගුනේගේ අම්මට බනින එක හෙලා දකිනවා :P
    තෝ හැම ත්‍රෙඩ් එකකම රඟන්නේ තොගේ පොන්න ලෝලු චරිතයම තමයි.. සහජීවන පොන්නයා....:yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූට සිංහලත් බැරිද කොහෙද......හොඳට කියවල බලපන් නමට තියන තනතුරක් කියල කිව්වේ මම නෙවෙයි උඹේ ආදරණීය ගුනේ බයියා :rofl:

    කොහොම උනත් ගුනේගේ අම්මට බනින එක හෙලා දකිනවා :P

    දිල්වාලේ හත්පොලේ ගූ නා ගනී .:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දිල්වාලේ හත්පොලේ ගූ නා ගනී .:rofl:

    Dan terenawa neda ubata Me Po&naya MR ta pu#a didi dagalanna hetuwa. Mu hena moda gonek ban. Deyak kiyawala terum ganna wath molayak nehe. Rassawa nati wela appuchchata kela una nisa. Hamadama thread dagena puke marmite ulaa gannawa ban.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Dan terenawa neda ubata Me Po&naya MR ta pu#a didi dagalanna hetuwa. Mu hena moda gonek ban. Deyak kiyawala terum ganna wath molayak nehe. Rassawa nati wela appuchchata kela una nisa. Hamadama thread dagena puke marmite ulaa gannawa ban.

    වේදනාවෙන්....:rofl: රිදිලා... දැන් පලයන් ලොල්ලා...