ehema kalama api chaw welawa bola theren nadda bota..මචන්ලා හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නායකයින් වෙනස් වන්නේ කවද්ද ? පොලිස්පති ඇතුළු මාධ්‍ය ප්‍රකාශකවත් වහා වෙනස් විය යුතු නොවෙයි ද ?
මන් නම් කියන්නේ අජිත් රෝහණ ලවුවා පපොච්ච්රනයක් ලරවන්න ඕනි තමන් බොරු කියපු බව, පක්ෂග්‍රහිව වැඩකරපු බව, ඒවාට ජනතාවගෙන සමාව ඉල්ලනවා කියලා කියන්න ඕනි. ඒවා කියන්න සිදු උනේ මේ නිසා කියාලා කියන්න ඕනි. අතමරුත්වය නැති මිනිස්සු වගේ වැඩ කරාට මිනිසුන්ගෙන් සමාව ගන්න කියන්න ඕනි


