හමුදාපති

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මචන්ලා හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නායකයින් වෙනස් වන්නේ කවද්ද ? පොලිස්පති ඇතුළු මාධ්‍ය ප්‍රකාශකවත් වහා වෙනස් විය යුතු නොවෙයි ද ?
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    nhc8esR.jpg
    14858265931965481871basil1.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ජනපතිට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් හමුදාපතිවරු
    එත් වෙනස් කරන එකක් නෑ මං හිතන්නේ
    මහින්ද හමුදා ආක්‍රමණයක් කරන්න කිව්වම හමුදාපතිවරු බෑ කිව්වලු නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් කියන්නේ අජිත් රෝහණ ලවුවා පපොච්ච්රනයක් ලරවන්න ඕනි තමන් බොරු කියපු බව, පක්ෂග්‍රහිව වැඩකරපු බව, ඒවාට ජනතාවගෙන සමාව ඉල්ලනවා කියලා කියන්න ඕනි. ඒවා කියන්න සිදු උනේ මේ නිසා කියාලා කියන්න ඕනි. අතමරුත්වය නැති මිනිස්සු වගේ වැඩ කරාට මිනිසුන්ගෙන් සමාව ගන්න කියන්න ඕනි
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන්ලා හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නායකයින් වෙනස් වන්නේ කවද්ද ? පොලිස්පති ඇතුළු මාධ්‍ය ප්‍රකාශකවත් වහා වෙනස් විය යුතු නොවෙයි ද ?
    ehema kalama api chaw welawa bola theren nadda bota..
     

    waligamaya

    Well-known member
  • මන් නම් කියන්නේ අජිත් රෝහණ ලවුවා පපොච්ච්රනයක් ලරවන්න ඕනි තමන් බොරු කියපු බව, පක්ෂග්‍රහිව වැඩකරපු බව, ඒවාට ජනතාවගෙන සමාව ඉල්ලනවා කියලා කියන්න ඕනි. ඒවා කියන්න සිදු උනේ මේ නිසා කියාලා කියන්න ඕනි. අතමරුත්වය නැති මිනිස්සු වගේ වැඩ කරාට මිනිසුන්ගෙන් සමාව ගන්න කියන්න ඕනි


    එතකොට තමයි වීරයගේ තරම හෙලි වෙන්නේ.
    :yes::yes::yes:
     

    Similar threads