හමුදාපති_ජනාධිපතිවරණයට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හමුදාපති_ජනාධිපතිවරණයට

    හිටපු යුධ හමුධාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට :dull::dull:



    71397787_1004475513228728_7191822376651194368_n.jpg







    වීඩියෝ https://www.facebook.com/108692203814875/videos/3496721463675226/
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාථ සර්ට අනුර සර් දිනනවා කියල පෙනිච්ච ක්‍රමේටම තමා :P
    කැලණිය විශ්ව විධ්‍යාලේ සමීක්ශනේ කරද්දී මෙයා ඉදිරිපත් වෙලා හිටියද :dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1 ගොටට ගහන උන් 2 මහෙශ් ට
    1 මහෙශ් ට ගහන උන් 2 ඝොටට

    දෙවෙනි චන්දය ගනන් කලා ම
    අකුදි ටයි රවි ටයි රෙද්දෙ රෙවෙයි
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    1 ගොටට ගහන උන් 2 මහෙශ් ට
    1 මහෙශ් ට ගහන උන් 2 ඝොටට

    දෙවෙනි චන්දය ගනන් කලා ම
    අකුදි ටයි රවි ටයි රෙද්දෙ රෙවෙයි
    හා :dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    1 ගොටට ගහන උන් 2 මහෙශ් ට
    1 මහෙශ් ට ගහන උන් 2 ඝොටට

    දෙවෙනි චන්දය ගනන් කලා ම
    අකුදි ටයි රවි ටයි රෙද්දෙ රෙවෙයි

    sera wedi
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    NPM එක අනුරට වඩා චන්ද ගනියි වගේ මට පේන්නේ


    අනිවා.. අනුරට දෙනව කියන්නෙ වක්‍රව unp එකට දෙනව කියන එකනේ... ජනතාව වටේ ගිහිල්ල දෙනවට වඩා කෙලින්ම ඡන්දෙ දෙන එක තමයි තෝරගන්නෙ.... මට හිතෙන්නෙ ඇප මුදලත් නැතිවෙයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැලණිය විශ්ව විධ්‍යාලේ සමීක්ශනේ කරද්දී මෙයා ඉදිරිපත් වෙලා හිටියද :dull:
    කැළණියෙන් නේද 40% ක් පාවෙන චන්ද කියල කියල තිබුන කිවේ. පාවෙන ඒවා ගන්න තමා මෙයත් එන්නේ :yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කැලණිය විශ්ව විධ්‍යාලේ සමීක්ශනේ කරද්දී මෙයා ඉදිරිපත් වෙලා හිටියද :dull:


    කැලණිය විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයෙන් මොකක්ද කියන්නේ?:confused::confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    තවත් සරත් ෆොන්සේකා කෙනෙක්....මුන්ට වර්තමානයේ උදාහරණ තියෙද්දී චාටර් වෙන්න යනවා