
හමුදාපති ආතල් එකට උදේ හවස ට්වි එකට අවාලු,
හමුදාව පාවිච්චි කරලා කොරොනා වික්කාලු.
මුංට චන්දේ දෙන උං මිනිස්සු නම් වෙන්න බෑ.
Last edited:

අහ් ඒකද දැන් ලොකුම ප්රශ්නෙ?ඇත්තටම හමුදාවට මාද්ය ප්රකාශකයෙක් නැද්ද දැන්?
ඇයි හිටියත් නැතත් ප්රස්නයක්ද? උබලගේ ජාතියේ උන්ට බෝම්බ ගහගන්න බැරි නිසා හිතට දුකයිද? බය වෙන්න එපා බන් ආයිත් මේ රටේ මිනිස්සු සිරිකොතේ නපුන්සකයොන්ට බලේ දෙන්නෙ නෑඋත්තරයක් නෑනේද![]()

ඇත්තටම හමුදාවට මාද්ය ප්රකාශකයෙක් නැද්ද දැන්?
ඉහලින් දෙන නියෝග ප්රශ්න නගන්නෙ නැතුව ක්රියාත්මක කරන උන්ට අපි කියන්නෙ වහල්ලු කියල