හමුදාවට අවි ආයුද වැඩියි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හමුදාවට අවි ආයුද වැඩියි

    sagala.jpg


    යුද්දක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප්‍රයෝජනවත් නොමැති බවැන් යුද හමුදාව සතුව ඇති වැඩිපුර අවි නිෂ්ක්‍රීය කිරීමට හා විකුණාදැමීමට සූදානම් බව ඇමති සාගල රත්නායක මහතා පවසයි.

    ඊයේ කොස්ගම පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ යුද හමුදාව සංගණනයක් කර දැනට වැඩිපුර ඇති අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවලට හෝ ගැනුම්කරුවන්ට විකුණා දමන බවයි.




    යුද්ධයක් නැති එකේ හමුදාවක් මොකටද නේද.... ඒකත් විසුරවා හරිමු නේද පොනිල් සහචරයිනේ​
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Poddak hithala balapan ithin oka gena.math mulin nam benna.eth hithenawa ithin awashya ayuda thiyagena yuddekata tharam awashya wena ewa wendesi kala nam hari kiyala.ayeth apita yuddayak awath dawasin deken enne nene ban.ehema onekamak wunoth ayeth order karanna puluwanne.danne nethi nisa ban ahanne owa expire wenawa athi neda ehema case ekakuth athine.ane manda bokka
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    :lol::lol::lol::lol::lol:

    අමු ගොන් කතාවක්. ඕක ඕවා කීවට සිද්ද වෙන වැඩ නෙවෙයි. දැන් කවුරු හරි ගැහුවොත් මොකො කරන්නෙ ? ආය බඩු සල්ලි දීල අරන් නැවෙන් ඇවිත් බානකන් ඉන්න වෙනව. එතකොට ඉතින් බඩු ටික අල්ලගත්ත රට ක්ලියර් කරයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මුගේ අම්මගේ හු*තට ගහන්න ඕනේ මල්ටිබැරල් එකක්. මුවත් කාල තුවක්කුවක ඔබලා තියන්න ඕනේ කිතු කිතු යන්න. යුද්ධයක් ලග එනකොට ආයුධ ගෙන්න දෙයි ද? දැන් ලංකාවට මල්ටිබැරල් ගේන්න දෙන්නෙත් නැලුනේ. වෙනස හොදයි නේ කඩේ ගිහිපු පකුනේ? ජාතියන්තරේ එක්සේසත් කරාම ඇතිනේ.

    පුක දෙමු - රට කමු
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    War ekak nethath, rate uda manasikathwaya hadala, auda genawa nan ministers lata kochchara commission gahanna puluwanda? Me anduwe emathila moko comis gahanne neththe? :)
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Poddak hithala balapan ithin oka gena.math mulin nam benna.eth hithenawa ithin awashya ayuda thiyagena yuddekata tharam awashya wena ewa wendesi kala nam hari kiyala.ayeth apita yuddayak awath dawasin deken enne nene ban.ehema onekamak wunoth ayeth order karanna puluwanne.danne nethi nisa ban ahanne owa expire wenawa athi neda ehema case ekakuth athine.ane manda bokka


    shelf life ekak thiyenawa, (samaraha ammo walata 10 years ,20 years wage, weta passe ewa dispose katanna one ,naththan oya kosgama wuna wage scene wenna puluwan