හමුදාවට අවි ආයුද වැඩියි
යුද්දක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප්‍රයෝජනවත් නොමැති බවැන් යුද හමුදාව සතුව ඇති වැඩිපුර අවි නිෂ්ක්‍රීය කිරීමට හා විකුණාදැමීමට සූදානම් බව ඇමති සාගල රත්නායක මහතා පවසයි.
ඊයේ කොස්ගම පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ යුද හමුදාව සංගණනයක් කර දැනට වැඩිපුර ඇති අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවලට හෝ ගැනුම්කරුවන්ට විකුණා දමන බවයි.

යුද්ධයක් නැති එකේ හමුදාවක් මොකටද නේද.... ඒකත් විසුරවා හරිමු නේද පොනිල් සහචරයිනේ