උඹට අට පාස් ආමි කාරයෙක් අමුවෙන් ෆුකේ ඇරියා නේද?පැතුම් මුලින්ම උඹේ හමුදාවේ පැන්ෂන් එක මහා භාණ්ඩාගාර ට දීලා ආදර්ශයක් දීපං .
එහෙම ඕනෙත් නෑ . ත්රිවිධ හමුදාවම විසුරවා හරිමු . අපරාදෙනේ සල්ලි . යුධ උපකරන පිට රටට විකුණලා ගානක් ගන්නත් පුලුවන් .. පොලීසියත් පුලුවන් තරමු අඩුකරලා මුදල් ඉතිරිකරගන්න ඕනේ ..නිදහස් දිනේට මාච් කරන්න 300-400ක් තියාගෙන අනික් උන්ව එලවන්න ඕනේ කුබුරු කොටන්න. දැන් ඔය කියන අය රටට මාර ආදරයක් තියෙන උන් නිසා ඥාව් ඥාව් ගාන්නේ නැතුව ඒ වැඩේ කරයි
හොරු මන්කොල්ලකාරයෝ.. ත්රස්තවාදී පිල්ලි එහෙම සෑහෙන්න කෑමති වෙයි ඒකට නම්එහෙම ඕනෙත් නෑ . ත්රිවිධ හමුදාවම විසුරවා හරිමු . අපරාදෙනේ සල්ලි . යුධ උපකරන පිට රටට විකුණලා ගානක් ගන්නත් පුලුවන් .. පොලීසියත් පුලුවන් තරමු අඩුකරලා මුදල් ඉතිරිකරගන්න ඕනේ ..

ඉතින් අවුලක් නෑනේ බන් . දැන් අපිට අරගල හමුදාවක් ඉන්නවා .. උන් දෙයි ෂොට් එක පාතාලෙට ගූ නාගෙන දුවන්න ... උන් ආදරෙන් බැරියර් පෙරලන්නේ නැතුව පට්ට සාමකාමී විදිහට ගේමක් ගහයි ..සරත් ෆෝන්සේකා යුද්ධෙන් පස්සේ කිව්වා ඊලග රාජකාරිය හමුදාව අඩු කරන එක කියලා.. ඒක වෙනම ප්ලෑන් එකකට කරන්න තිබ්බ එකක්. බුද්ධි අන්ශ ශක්තිමත් කරලා පාබල හමුදා අඩු කරන එක තමා වෙන්න තිබ්බේ. හමුදාව විශාල කරන එකයි, තරුණයෝ ත්රීවිල් එලවන එකයි දෙකම රටේ ආර්ථිකයට නරක විදිහට බලපෑවා. හොදට වෑඩ කරන්න පුලුවන් වයසේ ඉන්න එවුන් තමා ඔය දෙකෙන්ම එක තෑනකට කොටු වුනේ. එහෙම හමුදාව අඩු කරනවා කියන එක නිසි විදිහට නොකොලොත් වෙන්නේ පාතාලයට සෙබලු වෑඩි වෙන එක. මොකද හමුදාවේ බහුතරයක වෙන රස්සාවක් කරන්න සුදුසුකම් සපුරලා නෑ. ඒ හින්දා ඒ අය අයින් කරන්න කලින් හරි වෑඩ පිලිවෙලක් සකස් කරන්න වෙනවා.. මොකද ආයුධ පුහුනුව සටන් පුහුනුව තියෙන , සෑහෙන තත්වෙක වෑටුපක් ගන්න කෙනෙක් ජීවත් වෙන්න අමාරු තත්වෙකට වෑටුනොත් වෙන්නේ හොදක් නෙමේ
සරත් ෆෝන්සේකා යුද්ධෙන් පස්සේ කිව්වා ඊලග රාජකාරිය හමුදාව අඩු කරන එක කියලා.. ඒක වෙනම ප්ලෑන් එකකට කරන්න තිබ්බ එකක්. බුද්ධි අන්ශ ශක්තිමත් කරලා පාබල හමුදා අඩු කරන එක තමා වෙන්න තිබ්බේ. හමුදාව විශාල කරන එකයි, තරුණයෝ ත්රීවිල් එලවන එකයි දෙකම රටේ ආර්ථිකයට නරක විදිහට බලපෑවා. හොදට වෑඩ කරන්න පුලුවන් වයසේ ඉන්න එවුන් තමා ඔය දෙකෙන්ම එක තෑනකට කොටු වුනේ. එහෙම හමුදාව අඩු කරනවා කියන එක නිසි විදිහට නොකොලොත් වෙන්නේ පාතාලයට සෙබලු වෑඩි වෙන එක. මොකද හමුදාවේ බහුතරයක වෙන රස්සාවක් කරන්න සුදුසුකම් සපුරලා නෑ. ඒ හින්දා ඒ අය අයින් කරන්න කලින් හරි වෑඩ පිලිවෙලක් සකස් කරන්න වෙනවා.. මොකද ආයුධ පුහුනුව සටන් පුහුනුව තියෙන , සෑහෙන තත්වෙක වෑටුපක් ගන්න කෙනෙක් ජීවත් වෙන්න අමාරු තත්වෙකට වෑටුනොත් වෙන්නේ හොදක් නෙමේ

ehema nemei deshpaluwata name, neethiya awabawitha karana hamudawak, police yak wadak naha............එහෙම ඕනෙත් නෑ . ත්රිවිධ හමුදාවම විසුරවා හරිමු . අපරාදෙනේ සල්ලි . යුධ උපකරන පිට රටට විකුණලා ගානක් ගන්නත් පුලුවන් .. පොලීසියත් පුලුවන් තරමු අඩුකරලා මුදල් ඉතිරිකරගන්න ඕනේ ..
උන් විතරක් නෙවෙයි ආදරයේ අරගලකාරයොත් පට්ට කැමතියිනේ බන් ..හොරු මන්කොල්ලකාරයෝ.. ත්රස්තවාදී පිල්ලි එහෙම සෑහෙන්න කෑමති වෙයි ඒකට නම්![]()
![]()
![]()
![]()
Good Plan. Farming, Woodcrafting, Construction, and any other food production activities. And most skilled people need to be there for security.නිදහස් දිනේට මාච් කරන්න 300-400ක් තියාගෙන අනික් උන්ව එලවන්න ඕනේ කුබුරු කොටන්න. දැන් ඔය කියන අය රටට මාර ආදරයක් තියෙන උන් නිසා ඥාව් ඥාව් ගාන්නේ නැතුව ඒ වැඩේ කරයි
ඒක තමා සීන් එක.. ඈත්තටම ලන්කාවේ තියෙන ප්රශ්ණ ගොඩට කොනක ඉදන් විසදුම් දෙන්න වෙනවා. ඒකට ඉතින් හරි හමන් එකෙක් රට බාර ගන්න ඕනේ. බලය ගන්න මිනිමරන එවුන් ආවාම කොහොමත් බඩු ඉතින්මඟුලක් කියවනවා එහෙම කරණම් උබ ද ඡන්දෙ දෙන්නේ නාකි පොන්නයා ට. නාමල් රජ කරන්න පුළුවන්ද එහෙම නොකර. @2osama වගේ බැල්ලී ගේ පුතාලා වඩන්නේ කොහොමද.
![]()
ඒක තමයි උන් ඔක්කොම අයින් කරලා අරගලයේ එවුන්ට භාරදෙමු .. උන්නම් කිසිම දේශපාලුවෙක්ට කඩේ නොයන නිසා උඹ කියන විදිහට රාජකාරිය කරයි . අරගලකාරයෝ නීතිය රැකගෙන වැඩකරන්න දන්න නිසා ආයේ බය වෙන්න දෙයක් නෑ .. හමුදාපති හරි පොලිස්පතිකම හරි දඹානේ කොලුවට දෙමු ..ehema nemei deshpaluwata name, neethiya awabawitha karana hamudawak, police yak wadak naha............
ඔහම කරනකොට කට්ටියක් හමුදාව එළවලු වවන්න , කම්කරු වැඩකරන්න දානවා කියලා අදෝන තියපුවා 2010-2015 අතර අපිටනම් හොදට මතකයි .. මෑතකදිත් උමන්දාවේ ගොවිපලට යොදවපු සිවිල් ආරක්ෂක එක පන්නපු හැටිත් අපි දැක්කා .. දැන් අරුන් කරනකොට නරකයි ඕකම වෙන එවුන් කරද්දී හොදද ?Good Plan. Farming, Woodcrafting, Construction, and any other food production activities. And most skilled people need to be there for security.
And some others for sports. (Olympic level athletes are definitely there)
Okata eda idanma mamanam kemathi deyak. Gewana salary ekata ratata income ekak one. Lankawe inne opportunists la politician la nemei. Ehema opportunist lama thamai 2010-2015 kale kunu kaanu sudda karanawa kiyala kegehuwe. Okkoma porakanne game gahanne baleta. Information, kiyana katha filter karala hari deta witharak ekga wennaone. IMOඔහම කරනකොට කට්ටියක් හමුදාව එළවලු වවන්න , කම්කරු වැඩකරන්න දානවා කියලා අදෝන තියපුවා 2010-2015 අතර අපිටනම් හොදට මතකයි .. මෑතකදිත් උමන්දාවේ ගොවිපලට යොදවපු සිවිල් ආරක්ෂක එක පන්නපු හැටිත් අපි දැක්කා .. දැන් අරුන් කරනකොට නරකයි ඕකම වෙන එවුන් කරද්දී හොදද ?
------ Post added on Jul 10, 2022 at 6:50 PM
හමුදාවේ තියාගෙන එයාලව ප්රොජෙක්ට් වලට දානවා කියන්නේ ලොකු පාඩුවක්.. මොකද කොස්ට් එක වෑඩි. එහෙම නෙමේ කරන්න ඕනේ. යම්කිසි වුර්තීය පුහුනුවක් දීලා හමුදාවෙන් ඉවත් කරන එකOkata eda idanma mamanam kemathi deyak. Gewana salary ekata ratata income ekak one. Lankawe inne opportunists la politician la nemei. Ehema opportunist lama thamai 2010-2015 kale kunu kaanu sudda karanawa kiyala kegehuwe. Okkoma porakanne game gahanne baleta. Information, kiyana katha filter karala hari deta witharak ekga wennaone. IMO