හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ කියන්නෙ පෝලිම් ගැන නෙවෙයි බන්. අපේ ගෙවල් වල අය ආමි එකෙන් කරපු වැක්සීන් සෙන්ටර් වල පෝලිම් වල පැය 6 කට වඩා හිටියා කිසිම social distancing වත් නැතුව. ඒක වෙනම කතාවක්. ඒ ගැන නෙවෙයි මේ කියන්නෙ. ආමි එක ඇතුලෙ වෙන දූෂණ ගැන. ආමි එක පිටින් දාලා දේශපාලුවො කරන දූෂණ ගැන.
    ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ බං.ඕකෙ ඉන්නෙත් මේ සමාජෙම ජීවත් වෙන මිනිස්සුනෙ.මොකෝ අහසින් පාත් වෙලා නෙවෙයිනෙ.ගහන්න චාන්ස් එකක් ආවම ගහනවා.ආමි එකේ උන්ට කොහොමත් චාන්ස් වැඩියිනෙ.වැඩිය එලියට එන්නෙත් නෑ මොනව හරි උනත්.අනික මිනිස්සුත් පට්ට ආදරෙයිනෙ.උපාසක බලල්ලු මීයො දෙන්න දෙන්න අල්ලන තියරිය තමා.අනික ඔය කෑම්ප් ඇතුලෙ ලොක්කන්ව ප්‍රශ්න කරන උනුත් හෙන අඩු ඇති.කොහොමත් තමන්ගෙ ලොක්කට බයේ ඉන්නයි අණ පිලිපදින්නයිනෙ පුරුදු කරන්නෙත්.ඉතින් මොන බාධාවක්ද.චාන්ස් ආව සැනින් ඉවක් බවක් නැතුව ගහනව ඇති.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් ඒක තමයි බන් මම මේ කිව්වෙ. හැමෝම ඇත්ත පිළිගන්නෙ නෑනෙ පෙන්නනකං.
    ආමි එක සම්බන්ධ වෙන ඔක්කොම පූජනීයයි සාදු සාදු සාආආආ කියන උන්ට හොඳටම රිදිලා මේක දැක්කම. 🤣🤣

    අඩෝ පොන්නය ඔක්කොටම කලින් තොපේ ගෙදර මෝඩයන්ට උගන්නපිය කොරෝන කියන්නෙ මොකක්ද කොහොමද පරිස්සම් වෙන්නෙ කියල, තොපි වගේ මෝඩ සක්කිලි පවුල් හින්ද තමයි අපිටත් පාරක් බැහැල යන්ඩ බැරි ගොන් හැත්ත.

    රිදෙන එක චුට්ටක් අඩුවෙලා නේද? 🤣🤭
    මේ බැල්ලිගෙ නැට්ට පාගලා ආයෙ රිද්දන්න හොඳ වෙලාව වගේ.. 🤔
    ------ Post added on Sep 9, 2021 at 12:12 PM
     
    • Like
    Reactions: sames

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක තමයි බන් මම මේ කිව්වෙ. හැමෝම ඇත්ත පිළිගන්නෙ නෑනෙ පෙන්නනකං.
    ආමි එක සම්බන්ධ වෙන ඔක්කොම පූජනීයයි සාදු සාදු සාආආආ කියන උන්ට හොඳටම රිදිලා මේක දැක්කම. 🤣🤣
    ඇත්ත ලොල්, ඔප්පු කරපන් පොන්නයො ඔප්පු කරපන් , දුශන වෙනවනම් ඔප්පු කරපන් අපි පිලිගන්නම්..

    එහෙම නැතුව තෝ වගේ හුත්තිගෙ පුතෙක් ගේ මුල්ලෙ හැoගිලා ලියන හරුප පිලිගන්ඩ ලොල් ,,

    එඩිට් කරපු පත්තර කෑලි දාන තිරිසනා එනව හොරකන් ගැන කියවන්ඩ සක්කිලි බල්ල...
     
    • Dislike
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඇරසෝන්ව තව මඩවන්න ඕන. ඊට පස්සෙ අපි පත්තරේ බලමු. හාද? 🤣
    බොරු එකක් වගේ බන්.

    "ජූනි මාසයේදී වෙනම ලැයිස්තුවකින් ලබාදීමත්" කියල තිබ්බට (3) කියල දාල තියෙන ලිපියෙ දිනේ 2021 මැයි 22
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕනේ ලොකුම බොරුව බන් PHI ට කැප්ටන් රෑන්ක් එකක් දුන්න එක. ඉංජීනේරු දොස්තර ඉන්ටේක් එක ගන්නේ ක් කැප්ටන් පෝස්ට් එකට. PHI කියන්නේ එහෙම බැලුවාම non commission rank එකක් වෙන්න ඕනේ. අනික පැහැදිලි source එකක් නැහැනේ. ඔහොම ලියුමක් ඇත්තට ගියානම් ඕක සිරස එහෙම පැල් බැදගෙන දානවා. දතා දවස ගානේ මාධ්‍ය සාකච්ඡා දානවා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    මේ රටේ හැම තැනම ඔහොම තමා. හැමෝම වැට පනිනවා. වැට පනින එවුන්ට බනින එවුන් වැඩි හරියක් බනින්නේ උන්ට වැට පැනගන්ට බැරිවෙච්චි ඉරිසියාවට. උන්ට පුළුවන් නම් උන් අනික් එවුන්ට හපන්. ඒක මම දන්නේ අත්දැකීමෙන්සුළුතරයක් හොඳ එවුන් ඉන්නවා. ඕක තමා යථාර්තය. බලය තියෙන එවුන් එකට ක්‍රම හදාගන්නවා

    👌👌
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ඕක ලංකාවනෙ බන්. මෝඩ මිනිස්සුන්ගෙ තියෙන අන්ධ විශ්වාසයෙන් හමුදාවෙ උනුත් ප්‍රයෝජන ගන්නවා. ඕක ඇතුළට මාධ්‍යයට ගිහින් වීඩියෝ කරන්න, තොරතුරු ගන්න දුන්න නං එළිවෙයි කොරන හැටි. ලියුමක් ගහලා ඇස්ට්‍රාසෙනෙකා දෙනවා මේ හොස්පිටල් එකට එන්න කිව්වම වැට පනින්න දෙයක් නෑනෙ.

    දොස්තරලගේ පවුල් වලට වත් හම්බුනේ නෑ වැක්සීන්. මම හොඳටම දන්න ඒවා තියෙන නිසා කියන්නෙ අපේ පවුලත් ඇතුලුව.

    දොස්තරලගෙ නෙමයි හොස්පිටල් එකේ වැඩ කරන නර්ස්ලා ඩොක්ටර්ස්ලා සේරගෙම පවුල් වලට දුන්නා බන්
    වැඩකරන එක්කෙනෙක්ට 3 දෙනෙක් ලිස්ට් එකට දාන්න පුලුවන්, මට පලවෙනි ඩෝස් එක හම්බුනෙ එහෙම. අයියා කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවා එයාගෙ වයිෆ්නුත් හොස්පිටල් එකේමයි වැඩ ඒක නිසා එයාලගෙ ෆැමිලි එකේ අයට විද්දට පස්සෙ තව එක්කෙනෙක්ගෙ නම දන්න පුලුවන් කියල මගේ නම දාල විදගත්තෙ.
    වෙනම දවසක් තිබ්බ හොස්පිටල් එකේ ස්ටාෆ් එකේ අයට විදින්න කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලගෙ නෙමයි හොස්පිටල් එකේ වැඩ කරන නර්ස්ලා ඩොක්ටර්ස්ලා සේරගෙම පවුල් වලට දුන්නා බන්
    වැඩකරන එක්කෙනෙක්ට 3 දෙනෙක් ලිස්ට් එකට දාන්න පුලුවන්, මට පලවෙනි ඩෝස් එක හම්බුනෙ එහෙම. අයියා කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවා එයාගෙ වයිෆ්නුත් හොස්පිටල් එකේමයි වැඩ ඒක නිසා එයාලගෙ ෆැමිලි එකේ අයට විද්දට පස්සෙ තව එක්කෙනෙක්ගෙ නම දන්න පුලුවන් කියල මගේ නම දාල විදගත්තෙ.
    වෙනම දවසක් තිබ්බ හොස්පිටල් එකේ ස්ටාෆ් එකේ අයට විදින්න කියලා.

    ඔය කොහේද බන්? කොළඹද?
    කොළඹ, ගම්පහ දුන්න කියන්නෙ රටටම දුන්න කියන එක නෙවෙයි.

    මෙහේ නම් හම්බුනේ නෑ අපේ පවුලෙ වත්, මං දන්න ගොඩක් දොස්තරලගෙ වත් පවුලෙ කාටවත්. අඩුම අම්මට තාත්තට වත්. දකුණු පළාතෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    සරලම දේ මෙච්චරයි, ඩොකාලා උන්ගෙ දන්න අයට ගැස්සුවා වගේම හමුදාවත් ඕනාතරම් උන්ගේ අදුරණ පවුල් වලට ගැස්සුවා. කොරන්ටින් සෙන්ටර් වලට දාද්දි ප්‍රයෝරිටි දුන්නා. මේවා සිරා.

    උනුත් එකයි මුනුත් එකයි. හමුදාව පරම පිවිතුරු වත් ඩොකාලා පරම පිවිතුරුවත් නැ. ඒ නිසා ඔය චුටි පුක් හිල දෙපැත්තටම දෙන්න එපා.
     
    • Haha
    Reactions: nooby

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හමුදාව ඉන්නේ සිංහල බෞද්‍ය සීන් එකේ නේ ආණ්ඩුව දුවන්නෙත් ඔකෙන්ම තමා
    ඔය තුන් ගොල්ලෙන් කාට ගැහුවත් තුන් ගොලටම රිදෙනවා
    හමුදාවට අනිවාර්යයෙන් ශොට් එක දෙන්න
    ඕන
    ඊළගට සිංහල බෞද්‍ය සීන් එක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කොහේද බන්? කොළඹද?
    කොළඹ, ගම්පහ දුන්න කියන්නෙ රටටම දුන්න කියන එක නෙවෙයි.

    මෙහේ නම් හම්බුනේ නෑ අපේ පවුලෙ වත්, මං දන්න ගොඩක් දොස්තරලගෙ වත් පවුලෙ කාටවත්. අඩුම අම්මට තාත්තට වත්. දකුණු පළාතෙ
    මම ගෑහුවෙත් එහෙම තමා බන්. පවුලේ හෙනම ඉහල පෝස්ට් වල ඉන්න ආමි කාරයෝ ඉන්නවා. ඒ වුනාට උන්ට බෑරි වුනා. සෞඛ්‍ය අන්සේ ඉන්න පවුලේ එවුන් හින්දා තමා අපි ඈස්ට්‍රාසෙනිකා හරි ගහගත්තේ. පයිසර් නම් හීනයක් විතරයි. මම කියන ආමි ඩයල් එක උඩම නිලයක ඉන්නේ. බුවා නම් නීතියට වෑඩ. ඒ හින්දා වෙන්න පුලුවන් බුවාට චාන්ස් නෑත්තේ.. මෙහෙ නම් ඩොකාලට ප්‍රශ්ණයක් වුනේ නෑ ලිස්ට් එකට ගෑහුවා. එකම ගෙදර ඉන්න සේරටම ගහගන්න පුලුවන් වුනා. ආමි අයගේ පවුල් වල අයටත් අවුලක් වුනේ නෑ. ඒත් එයාලට ලෑබුනේ සයිනොපාම්. ඈස්ට්‍රා සෙනිකා වත් පයිසර් වත් ලෑබුනේ නෑ.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    busy-read
     
    • Haha
    Reactions: හෙනයා

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ඔය කොහේද බන්? කොළඹද?
    කොළඹ, ගම්පහ දුන්න කියන්නෙ රටටම දුන්න කියන එක නෙවෙයි.

    මෙහේ නම් හම්බුනේ නෑ අපේ පවුලෙ වත්, මං දන්න ගොඩක් දොස්තරලගෙ වත් පවුලෙ කාටවත්. අඩුම අම්මට තාත්තට වත්. දකුණු පළාතෙ

    දකුණු පලාතෙ තමයි බන් මාත්,
    මාතර හොස්පිටල් එකේ ස්ටාෆ් සීන් එකෙන් මම ගහගත්තෙ.
     
    • Like
    Reactions: malakadss

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    කවදද, කොහේද ගැහුවේ කියපන්.
    ජූලි 25
    මාතර හොස්පිටල් එකේ ගැහුවෙ
    වෙලාවල් දීලා තිබ්බා සෙට් සෙට් විදියට වෙලාවල් වලට එන්න කියලා ගැහුවෙ.

    සති දෙකකට විතර කලින් සෙකන්ඩ් ඩෝස් එක ගහගනන් එන්න කිවුවා, හැබැයි ගමේ විදපු වෙලාවෙ අපිට සෙකන්ඩ් එක දුන්න නිසා ඒකට ගියේ නැහැ