ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ බං.ඕකෙ ඉන්නෙත් මේ සමාජෙම ජීවත් වෙන මිනිස්සුනෙ.මොකෝ අහසින් පාත් වෙලා නෙවෙයිනෙ.ගහන්න චාන්ස් එකක් ආවම ගහනවා.ආමි එකේ උන්ට කොහොමත් චාන්ස් වැඩියිනෙ.වැඩිය එලියට එන්නෙත් නෑ මොනව හරි උනත්.අනික මිනිස්සුත් පට්ට ආදරෙයිනෙ.උපාසක බලල්ලු මීයො දෙන්න දෙන්න අල්ලන තියරිය තමා.අනික ඔය කෑම්ප් ඇතුලෙ ලොක්කන්ව ප්‍රශ්න කරන උනුත් හෙන අඩු ඇති.කොහොමත් තමන්ගෙ ලොක්කට බයේ ඉන්නයි අණ පිලිපදින්නයිනෙ පුරුදු කරන්නෙත්.ඉතින් මොන බාධාවක්ද.චාන්ස් ආව සැනින් ඉවක් බවක් නැතුව ගහනව ඇති.මේ කියන්නෙ පෝලිම් ගැන නෙවෙයි බන්. අපේ ගෙවල් වල අය ආමි එකෙන් කරපු වැක්සීන් සෙන්ටර් වල පෝලිම් වල පැය 6 කට වඩා හිටියා කිසිම social distancing වත් නැතුව. ඒක වෙනම කතාවක්. ඒ ගැන නෙවෙයි මේ කියන්නෙ. ආමි එක ඇතුලෙ වෙන දූෂණ ගැන. ආමි එක පිටින් දාලා දේශපාලුවො කරන දූෂණ ගැන.