අනේ මුන්ට කියපන් නිකං බොරුවට මිනිස්සු ෆෝම් කරන්නෙ නැතුව ඉස්සරවෙලා පාර්ලිමේන්තුවේ ඉදන් ලොකු පුටුවට ඉන්න මහ කුඩ්ඩො ටික අල්ල ගනින්ලා කියල.
ඉදකින් විතරක් උන්ගෙ රෙදි අස්සෙ රිංගගෙන ඉදලා ග්රෑම් කීපයක් ගහන අසරණයා කුදලන් යනවා.
අසරණයොන්ගෙ සල්ලිවලින් මහ කුඩ්ඩො රජ වෙනවා. මුන් උන්ට කඹුර කඹුර පුකලොවිනවා. උනුත් මුන් හුරතල් කර කර නාට්ටි පෙන්නනවා.
මුන් හමුදාව ද?
ඉදකින් පොන්නයො. නිල ඇදුමක් වටින්නෙ නෑ ඕකුන්ට එක එකාගෙ ගූ හෝදන එකනෙ කරන්නෙ පැති දෙකකට බෙදිලා. අරුන් ආව ම උන්ගේ උන් ලොක්කො මුන් ආවම මුන්ගෙ උන් ලොක්කො. මේ වගේ ගොං හැතිකර හමුදාවක් මුළු ලෝකෙට ම නැතුව ඇති.
කතාව අපි යුද්දෙ ඉවර කරා

ලෝක ඉතිහාසයෙ ඔයිට වඩා යුද්ධ ඉවර කරපු හමුදාවල් නෑ වගේ
