කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එකBahapu gaman kana pupuranna denna thibbe bus p***yata. Munta dade wadi karamath strike karana maha kalakannima haththak.
මට පේන්නෙත් එහෙමබන්.කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එක
ඇයි තොපි මේ බස්කාරයට බැනලා
තොපේ ඇස් පොට්ටයි ද?
ඇය
Othana nm bus eka weradie.
ඒත් ගිය සතියෙ තවත් ඇක්සිඩන්ට් එකක් වෙලා පන්නල. වැඩිය ප්‍රසිද්ද උනේ නෑ.
හමුදාවෙ බස් එකකුයි, ගාමන්ට් ස්ටෆ් දුවන බස් එකකුයි. ඒ ගාමන්ට් ස්ටාෆ් බස් එකේ සෙනග බස්සලා එන ගමන් වෙලා තියෙන්නෙ. ඒ බස් එකේ ඩ්‍රයිවර් මැරිලා.
පැහැදිලි වරද හමුදාවෙ බස් එකේ. අනික වෙලා තියෙන්නේ town එක මැද වට රවුමේ.
හමුදාවට වරදක් කිය්නවාම නෙවෙයි. මොනා උනත් උන් යන්නේ පාරේ උන්ගේ කියලා හිතාගෙන.
මේ අවුරුදු කිහිපෙටම ත්‍රිවිද හමුදාවේ පොලිසියෙ වාහන අනතුරුවලින් කී දෙනෙක් නම් මැරුනද. බහුතරේකම වරද හමදාවේ වාහනවල
මට පේන්නෙත් එහෙමබන්.
ටීවී එකෙ නිව්ස් වලටත් කීවේ වැරැද්ද බ එකේ කියලා
As wala kaba pihidala balapan. Penne nadda oi u enne double line kapala kiyala. Impact eken passe debris watichcha images wala balapan. Naththan u photo ekata watenna one nisa pakatada mehema nawaththanne.කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එක
ඇයි තොපි මේ බස්කාරයට බැනලා
තොපේ ඇස් පොට්ටයි ද?
ඇය
මම නම් හිතන්නේ පොලිසියෙන් රථ වාහන කැල්ල අයින් කරලා STF වගේ එකකට ඕක දෙන්ඩ ඕන එත් පොලිස්මනේ
නැත්තම් මේ සාමාන්‍ය පොලිසියත් එක්ක ආත්මෙට ඕවා කරන්ඩ බැ
දුර යන බස් වලට එහෙම කිසිම මාර්ග නීතියක් නැ පොලිසියට ඕවා පේන්නෙත් නැ