හමුදාවෙ ජීප් ඵක නුගේගොඩදී කුඩු,සෙබලෙක් මරුට😢😢

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Bahapu gaman kana pupuranna denna thibbe bus p***yata. Munta dade wadi karamath strike karana maha kalakannima haththak.
    කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එක


    ඇයි තොපි මේ බස්කාරයට බැනලා
    තොපේ ඇස් පොට්ටයි ද?

    ඇය
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මැරෙන්න තමයි තියෙන්නෙ කාලකණ්ණි
    මගේ හොදම යාළුව යටකරලා දැම්මා කැ* බල්ලොන්ට කිසිම නීතියක් ක්‍රියාත්මක උනේ නෑ. ආමි වේසිගෙ පුතාලා යන්නෙ පාර උන්ගෙ වගේ.
     
    • Angry
    Reactions: deanXX

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එක


    ඇයි තොපි මේ බස්කාරයට බැනලා
    තොපේ ඇස් පොට්ටයි ද?

    ඇය
    මට පේන්නෙත් එහෙමබන්.
    ටීවී එකෙ නිව්ස් වලටත් කීවේ වැරැද්ද බ එකේ කියලා
     
    • Like
    Reactions: george boolean

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Othana nm bus eka weradie.
    ඒත් ගිය සතියෙ තවත් ඇක්සිඩන්ට් එකක් වෙලා පන්නල. වැඩිය ප්‍රසිද්ද උනේ නෑ.
    හමුදාවෙ බස් එකකුයි, ගාමන්ට් ස්ටෆ් දුවන බස් එකකුයි. ඒ ගාමන්ට් ස්ටාෆ් බස් එකේ සෙනග බස්සලා එන ගමන් වෙලා තියෙන්නෙ. ඒ බස් එකේ ඩ්‍රයිවර් මැරිලා.
    පැහැදිලි වරද හමුදාවෙ බස් එකේ. අනික වෙලා තියෙන්නේ town එක මැද වට රවුමේ.
    හමුදාවට වරදක් කිය්නවාම නෙවෙයි. මොනා උනත් උන් යන්නේ පාරේ උන්ගේ කියලා හිතාගෙන.
    මේ අවුරුදු කිහිපෙටම ත්‍රිවිද හමුදාවේ පොලිසියෙ වාහන අනතුරුවලින් කී දෙනෙක් නම් මැරුනද. බහුතරේකම වරද හමදාවේ වාහනවල

    me accident eka gananam danne na. habai forces wala wahana ohommama thamai. mamanam un enakota puluwan tharam ain karala ida denawa. nikan kohewath yana leda daganna oni nane
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට පේන්නෙත් එහෙමබන්.
    ටීවී එකෙ නිව්ස් වලටත් කීවේ වැරැද්ද බ එකේ කියලා

    කොහෙද බන් බස් එක රූට් එකේ එන්නෙ CCTV වීඩියෝ එකේ 0:34 බලපන් බස් කාරය ඩබල් ලයින් එකෙන් කොච්චර දකුනෙද ඉන්නෙ කියල
     
    • Like
    Reactions: windows_ubuntu

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කොහේද ඕයි බස් එකේ වැරැද්ද හොදට බලපිය බස් කාරය යන්නෙ රෑට් එකේ මූණට මූණ ආවාම හැප්පෙන්නෙ නැතුව යට කරගෙන උඩින් යන්න ද බලපන් හොදට වීඩියෝ එක


    ඇයි තොපි මේ බස්කාරයට බැනලා
    තොපේ ඇස් පොට්ටයි ද?

    ඇය
    As wala kaba pihidala balapan. Penne nadda oi u enne double line kapala kiyala. Impact eken passe debris watichcha images wala balapan. Naththan u photo ekata watenna one nisa pakatada mehema nawaththanne.

    110029408_2648629835451181_2351457679444215827_n.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    මේ තිරිසන් බස්කාරයන්ට මෙහෙම පාරවල් වල සක්කිලි විදිහට යන එකට
    එරෙහිව කිසිම නීතියක් තාම හරියට නැති එක තමා වරද
    ඕකුන් පාරෙ හරියට එක ලේන් එකක යන්න දන්නෙ නෑ​
     
    • Like
    Reactions: Sen-lu and asylum

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මම නම් හිතන්නේ පොලිසියෙන් රථ වාහන කැල්ල අයින් කරලා STF වගේ එකකට ඕක දෙන්ඩ ඕන එත් පොලිස්මනේ
    නැත්තම් මේ සාමාන්‍ය පොලිසියත් එක්ක ආත්මෙට ඕවා කරන්ඩ බැ
    දුර යන බස් වලට එහෙම කිසිම මාර්ග නීතියක් නැ පොලිසියට ඕවා පේන්නෙත් නැ

    වෙනම narcotic කියල එකකට දීලා කරේ :lol:
     
    • Haha
    Reactions: skylander

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    atha paya kadenna gahanna oni bn me wage wada karana bus karayo dethun denekta. ethakota anik un hariyata yai minissunge guti kanna wena hinda