හමුදාවෙ වැඩ කියපුවාම ඉස්සර...

lilman

Well-known member
  • May 10, 2009
    41,031
    54,673
    113
    Colombo
    පට්ට වැඩ්ඩො ඉන්නෙ.. :cool:

    Perfect, neat එකට වැඩ .. කියල මතයක් තිබුනෙ ..

    ඒත් බලපන් පෙරලුනු බස් එකේ බ්‍රේක් කේස්ලු නේද ?? මුන් ඒව චෙක් කරල නැද්ද යන්න කලින් ?? :(
     
    • Sad
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    ලංකාවේ ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනහම ගොඩක් අය කියන්නේ එක්කෝ බ්‍රේක් අවුලක් නැත්නම් නින්ද ගිහින්...මෙන්න බලලාම තේරුම් ගන්න ඒ කියන්නේ අැත්තද බොරුද කියලා...


    අනතුරට ලක්වීමට මොහොතකට පෙර (KDU බස් අනතුර) Video credit - S.Madhushanka
     
    • Like
    Reactions: NRTG and dimuthmike

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හමුදාවේ තමයි නොසැලකිලිමත්ම රියදුරෝ ඉන්නේ.
    අනික හමුදාවේ සන්නද්ධ වාහන වාහන වලින් එහෙම අනතුරක උනත් නඩු දාන්නත් බැහැ ඉස්සර.

    ගිලන් රථ වලටත් එහෙමයි. සාමාන්‍ය මාර්ග නීති පිළිපදින්න ඕනි නැහැ. ගිනි නිවන හමුදාවේ රථ, බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ වාහනත් එහෙමයි.

    ඉස්සර යුද්ධේ කාලේ හමුදාවේ වාහන එද්දී අනික් අය කණුවට බැහැලා අයින් වෙන්නේ. නැත්තං අපේ වාහනේ තියෙයි යාපනේ.
     
    • Like
    Reactions: dimuthmike and NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හමුදාවේ අයියා නංගිලාට වැඩ පෙන්නන්නත් ඵක්ක හයියෙන් වංගු පාරවල් වල ගිහින් දැන් බ්‍රේක් අවුලක්ලු..ඕවා හොඳයි ලංකාවේ උන්ටම..අනුර නෙමෙයි මොකා බලයට අාවත් වැඩක් නෑ මේවට නීති නැත්නම් නීති හදලා හරි සාධාරණයක් කරේ නැත්නම්..🥱
     
    • Like
    Reactions: Phone Hora and NRTG