හමුදාවේ තමයි නොසැලකිලිමත්ම රියදුරෝ ඉන්නේ.
අනික හමුදාවේ සන්නද්ධ වාහන වාහන වලින් එහෙම අනතුරක උනත් නඩු දාන්නත් බැහැ ඉස්සර.
ගිලන් රථ වලටත් එහෙමයි. සාමාන්‍ය මාර්ග නීති පිළිපදින්න ඕනි නැහැ. ගිනි නිවන හමුදාවේ රථ, බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ වාහනත් එහෙමයි.
ඉස්සර යුද්ධේ කාලේ හමුදාවේ වාහන එද්දී අනික් අය කණුවට බැහැලා අයින් වෙන්නේ. නැත්තං අපේ වාහනේ තියෙයි යාපනේ.