නිහඬ සයිබරයේ. අරගලයේ බැහැලාම ඉන්නවා. මේ පාර ගිය සදුදාම හිතාගත්තා බං තේරුමක් නැ මේපාර කිරියේ කියෝලා, ෆුල්ටයිම් භුමියේම නවත්නවා කියලා. ඒකයි මෙිකේ සද්ද නැත්තේ. අරගයේ ජංගම වෛද්‍ය සේවය සපයන ගමන්. ඊයේ උදේ සැල්බුටමෝල් ම බෙදලා ඉවරයක් නැතිවුණා. දැනුත් මන්දිර තුන අතර සක්මන් කරනවා.මැයි 9 අරගලයට බැහැලම වැඩ කරපු @emoji diaries , @HAneo මොකෝ නිහඩ මේ පාර
මේ පකයා එලවලා ම ආයිත් මෙකේ ලියන්න එන්නම් කෝ.