හමුදාවේ නම විකුණලා YouTube SUB හිඟන කකුල් තියන බොරුකාරයෙක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම කිහිප අවස්ථාවකම SL YouTube විඩියෝ වල පල්ලෙහා දාල තියන කමේන්ට් එක වැටිලා තියනවා දැකපු නිසා (විවිධ අය) එක පාරක් Snap Shot ගහගන එක Channel එකක් Follow කරන්න ඔනේ කියලා හිතුවා,එකේ ප්‍රථිපලයක් තමයි මේ,මෙහෙම පජාත වැඩ කලාම ඇත්තටම මෙහෙම අසරණ මිනිහෙකුටවත් දෙයක් කරගන්න බැරි වෙනවා නෙද ? මේ වගේ තුනයි පනහේ වැඩ කරන්නෙ ඇයි මුං..

    මෙන්න එ දාන කමේන්ට් එක (මම මේක Snap කරගත්තෙ දැන් ටික දවසකට කලින්)

    WuORV7b.png

    උඩ දාල තියන කමේන්ට් එක Snap කරගත්තු දවසේ එ චැනල් එක තිබ්බ විදිය

    CdTiKhr.jpg

    අද එ චැනල් එක තියන විදිය

    Qxqr2WK.jpg

    අර උඩ දාල තියන කමේන්ට් එකට වැටිලා තියන කමේන්ට් බලන්න,මේ හාදයට චැනල් එකේ නම වෙනස් කලාට පස්සෙ දාපු කමේන්ට් අයින් කරගන්න බැරි වෙලා

    7VsaSEO.png

    පල්ලෙහා දාල තියෙන්නෙ එ චැනල් එකේ Link එක
    ඔය පහතින් දාන විඩියෝ එකේ ඉන්නෙ ඔය චැනල් එකම හදපු එකා වෙන චැනල් එකක දාපු විඩියෝ එකක්,කකුල් දෙක තියනවා නෙද

    https://www.youtube.com/channel/UC9jGUMJ2i4j8uVR1t9KqTSg

    මෙහෙම බොරු කරන උන් නම් මට පෙන්න බැ...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    danatmath lankawe ads competiton wadi wela tiyenne. hugak channel walata higana ganan bid karnne. dan ena videos, channel wala kisima gunathmaka bavayak na. eka hinda thma hugak ewun kalayak yanakota godak channel vikunnane. me vage channel hugak kal duwanawa adui.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    danatmath lankawe ads competiton wadi wela tiyenne. hugak channel walata higana ganan bid karnne. dan ena videos, channel wala kisima gunathmaka bavayak na. eka hinda thma hugak ewun kalayak yanakota godak channel vikunnane. me vage channel hugak kal duwanawa adui.
    me wage un kohoma YT eken hamba karanna hadanawada kiyala mata nam therenne na,hamba karana de nemeyi machan mama kiyanne me wage 3.50 wada dakkama mata nam mara widiyata upset yanawa
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    me wage un kohoma YT eken hamba karanna hadanawada kiyala mata nam therenne na,hamba karana de nemeyi machan mama kiyanne me wage 3.50 wada dakkama mata nam mara widiyata upset yanawa
    hamaba karnaka nemei bro. me vage low qulaity ena kota bedila yanawa ads. ethkota hariyata karna eka kochara mahansi wunath echrai anthimata. me vage apatha channel ain karalama danna oni. lanakwe videos walata giyama godak inne sub higanno.

    eda man dakka ekek uta cancer ekak lu. eka hinda marenna kalin sub 1000 hadagnna udaw karnna kiyala. :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    hamaba karnaka nemei bro. me vage low qulaity ena kota bedila yanawa ads. ethkota hariyata karna eka kochara mahansi wunath echrai anthimata. me vage apatha channel ain karalama danna oni. lanakwe videos walata giyama godak inne sub higanno.

    eda man dakka ekek uta cancer ekak lu. eka hinda marenna kalin sub 1000 hadagnna udaw karnna kiyala. :lol:
    dan therune machan :) ,ow ow eka attha :( oya YT ads bedila yana scene eka gana nam idea ekak na mata,oya kiyanne ad sense neda
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මමත් දැක්ක මාස ගානකට ඉස්සෙල්ල ඕකව. මුකුත් කියන්න ගියෙ නෑ.
    මූ නෙවේද මන්ද මේ account එක නම් අලුතෙන් හදල තියෙන්නෙ.

    මම හිතන්නෙ ඔය account හද හද විකුනනව ඇති sure.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    මම නම් කාලෙකට කලින් ඔහොම sub ඉල්ලපු ආබාදිත කියලා කියපු එකෙක්ට දෙන්නෙක්ට හොද coment එකක් දැම්ම . අනිත් උන් මට බැනල reply කරාද මන්ද.. දැක්ක ගමන් පෙන්වා video එකක් වත් නැතුව නිකන් ආබාදිත කියා කියා sub ඉල්ලද්දී.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    චැනල් වලට සබ් එකක් වත් දෙන්න හිතෙන්නෙ නැත්තෙ ඔය වගේ කුණු වැඩ කරන නිසා තමයි....

    මට ප්‍රයෝජනවත්ම චැනල් හතර පහකට වඩා සබ් කරල නෑ...