මම කිහිප අවස්ථාවකම SL YouTube විඩියෝ වල පල්ලෙහා දාල තියන කමේන්ට් එක වැටිලා තියනවා දැකපු නිසා (විවිධ අය) එක පාරක් Snap Shot ගහගන එක Channel එකක් Follow කරන්න ඔනේ කියලා හිතුවා,එකේ ප්‍රථිපලයක් තමයි මේ,මෙහෙම පජාත වැඩ කලාම ඇත්තටම මෙහෙම අසරණ මිනිහෙකුටවත් දෙයක් කරගන්න බැරි වෙනවා නෙද ? මේ වගේ තුනයි පනහේ වැඩ කරන්නෙ ඇයි මුං..
මෙන්න එ දාන කමේන්ට් එක (මම මේක Snap කරගත්තෙ දැන් ටික දවසකට කලින්)
උඩ දාල තියන කමේන්ට් එක Snap කරගත්තු දවසේ එ චැනල් එක තිබ්බ විදිය
අද එ චැනල් එක තියන විදිය
අර උඩ දාල තියන කමේන්ට් එකට වැටිලා තියන කමේන්ට් බලන්න,මේ හාදයට චැනල් එකේ නම වෙනස් කලාට පස්සෙ දාපු කමේන්ට් අයින් කරගන්න බැරි වෙලා
පල්ලෙහා දාල තියෙන්නෙ එ චැනල් එකේ Link එක
ඔය පහතින් දාන විඩියෝ එකේ ඉන්නෙ ඔය චැනල් එකම හදපු එකා වෙන චැනල් එකක දාපු විඩියෝ එකක්,කකුල් දෙක තියනවා නෙද
https://www.youtube.com/channel/UC9jGUMJ2i4j8uVR1t9KqTSg
මෙහෙම බොරු කරන උන් නම් මට පෙන්න බැ...

,ow ow eka attha 