ඉස්කෝලේ යන පොඩි උන් නෙමේ ,මේක ඇත්ත.
අපිත් මෙහෙම මැඩම් ෂොපින් යන, බේබි ස්කුල් යන වාහනවල ෆොටෝ දාන්න ඕන ෆේස්බුක්...

අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.හමුදාවේ සමහර මේජර්වරු , එයාලගේ පුද්ගලික වැඩ කරවගන්න . හමුදා සොල්දාදුවෝ යොදා ගන්නවා.ඒවත් විමර්ශනය කරන්න ඔන. මේ රට හදන්න නම්.
මගේ යාලුවෙක් ගේ දානේ ගෙයක් තිබ්බා. අපරාදේ කියන්න බෑ රාජ්ය අනුග්රහය යටතේ කලා..ආමි 02 ක් වැඩ කලා.පව් බන්අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.
මම ආණ්ඩුවෝ තැනක වැඩ කලා. ඒකේ අධ්යක්ෂක ට ඔය වගේ දීමනාවක් ලැබෙනවා. හැබැයි ඒ යකා යන්නෙම අපේ ඔෆිස් වාහනයේ . අපි වාහනේ පාවිච්චි කරන වැඩ කරනකොට ඒ යකා ඒකේ රවුම් ගහනවා. ඉතින් ආයතනය පට්ට ලොස්. ඔය කතන්දරය නැති කරන්න ඔන. අධ්යක්ෂක කෙනෙක් නම් වාහනය ක් වෙන්කරන්න ඔන . දීමනා අයින් කරලා..මම දන්න විදිහට කියන්නේ. රජයේ වාහන සමහර නිලධාරීන්ට නිල වාහන විදිහට ගන්න නීතිය අනුවම ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ වාහන ගත්තා කියලා ආදායම් බදු විදිහටත් ගාණක් කැපෙනවා. එහෙම නිල වාහන ගත්තාම ඒකට මාසෙකට දෙන ඉන්ධන ප්රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ඒ නිලධාරියා කඩේ ගියා, ළමයින්ව ඉස්කෝලේ එක්ක ගියා කියලා කරන්න දෙයක් නෑ. ඒකට එයාට හිමිකම තියෙනවා. ඒ වාහනේ එයාට නොගෙන දීමනාවක් ගන්නත් පුළුවන්. එහෙම දීමනා ගත්තම රජයේ වාහන වල යන්න බෑ. ගියොත් වැරදියි.
උන්ට තේ දෙන්න ඕනෙ නෑ බන්. ඒ වෙනුවට ලොක්කා උන්ට දෙන්නෙ නිවාඩු. ඒ නිවාඩු ද්වසට පඩි ගෙවන්නෙ බදු ගෙවන අපි.අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.