හමුදාවේ නිකරුනේ තියෙන වාහන ලබාගන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    462129157_879838164242039_1812201871826128603_n.jpg
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    මේක ඇත්ත.

    අපිත් මෙහෙම මැඩම් ෂොපින් යන, බේබි ස්කුල් යන වාහනවල ෆොටෝ දාන්න ඕන ෆේස්බුක්...
    ඉස්කෝලේ යන පොඩි උන් නෙමේ ,
    private තැන් වල degree එක කරන කන් ම uniform ඇඳපු driver කෙනෙක් රජයේ වහනෙකින් ඇවිත් උදේට හවසට එක්කගෙන යන උන් දැකල තියෙනවා .
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    හමුදාවේ සමහර මේජර්වරු , එයාලගේ පුද්ගලික වැඩ කරවගන්න . හමුදා සොල්දාදුවෝ යොදා ගන්නවා.ඒවත් විමර්ශනය කරන්න ඔන. මේ රට හදන්න නම්.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    supermarkets, school time ekata parawal aine ehema park karapuwa wate rawmak diwwanam list ekakma ganna puluwan :baffled:
     
    • Like
    Reactions: Gal_banisa

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    හමුදාවේ සමහර මේජර්වරු , එයාලගේ පුද්ගලික වැඩ කරවගන්න . හමුදා සොල්දාදුවෝ යොදා ගන්නවා.ඒවත් විමර්ශනය කරන්න ඔන. මේ රට හදන්න නම්.
    අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක වෙන්නෙ ෆෝසස් වල ඔෆිසර් රෑන්ක් ඉන්න උන්ට පුළුවන් වාහනයක් තියාගන්න, උන් කරන්නෙ ලීසිං දාල වාහනයක් අරන් ඒක හමුදාවට රෙන්ට් කරල ඌම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක allowance අරගෙන පදිනවා...

    ඒ කාලෙ අර තඩි මයික්‍රො සෙඩාන් එක එහෙම මේ විදියට ලීසිං දාල ගොඩක් උන් අරන් රෙන්ට් කරා (උන්ම පැද්දා)
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මම දන්න විදිහට කියන්නේ. රජයේ වාහන සමහර නිලධාරීන්ට නිල වාහන විදිහට ගන්න නීතිය අනුවම ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ වාහන ගත්තා කියලා ආදායම් බදු විදිහටත් ගාණක් කැපෙනවා. එහෙම නිල වාහන ගත්තාම ඒකට මාසෙකට දෙන ඉන්ධන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ඒ නිලධාරියා කඩේ ගියා, ළමයින්ව ඉස්කෝලේ එක්ක ගියා කියලා කරන්න දෙයක් නෑ. ඒකට එයාට හිමිකම තියෙනවා. ඒ වාහනේ එයාට නොගෙන දීමනාවක් ගන්නත් පුළුවන්. එහෙම දීමනා ගත්තම රජයේ වාහන වල යන්න බෑ. ගියොත් වැරදියි.
     
    • Like
    Reactions: todd2231048

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය විදියට හැම දෙයක්ම හරියට වෙන බවක් දැන් පේන්න තියෙනවා. තව අවුරුද්දක් විතර යද්දි ලංකාවේ රාජ්‍ය වියදම සෑහෙන්න අඩු වෙනව. අවුරුදු පහක් යද්දී තනිකර සිංගප්පූරුවම තමයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.
    මගේ යාලුවෙක් ගේ දානේ ගෙයක් තිබ්බා. අපරාදේ කියන්න බෑ රාජ්‍ය අනුග්‍රහය යටතේ කලා..ආමි 02 ක් වැඩ කලා.පව් බන්

    මම දන්න විදිහට කියන්නේ. රජයේ වාහන සමහර නිලධාරීන්ට නිල වාහන විදිහට ගන්න නීතිය අනුවම ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ වාහන ගත්තා කියලා ආදායම් බදු විදිහටත් ගාණක් කැපෙනවා. එහෙම නිල වාහන ගත්තාම ඒකට මාසෙකට දෙන ඉන්ධන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ඒ නිලධාරියා කඩේ ගියා, ළමයින්ව ඉස්කෝලේ එක්ක ගියා කියලා කරන්න දෙයක් නෑ. ඒකට එයාට හිමිකම තියෙනවා. ඒ වාහනේ එයාට නොගෙන දීමනාවක් ගන්නත් පුළුවන්. එහෙම දීමනා ගත්තම රජයේ වාහන වල යන්න බෑ. ගියොත් වැරදියි.
    මම ආණ්ඩුවෝ තැනක වැඩ කලා. ඒකේ අධ්‍යක්ෂක ට ඔය වගේ දීමනාවක් ලැබෙනවා. හැබැයි ඒ යකා යන්නෙම අපේ ඔෆිස් වාහනයේ . අපි වාහනේ පාවිච්චි කරන වැඩ කරනකොට ඒ යකා ඒකේ රවුම් ගහනවා. ඉතින් ආයතනය පට්ට ලොස්. ඔය කතන්දරය නැති කරන්න ඔන. අධ්‍යක්ෂක කෙනෙක් නම් වාහනය ක් වෙන්කරන්න ඔන . දීමනා අයින් කරලා..
    ------ Post added on Oct 9, 2024 at 11:41 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපෙ ගෙවල් ලග මේජර් කෙනෙක් ඉන්නව. උගෙ වත්තෙ තනකොල කපන්නෙත් ආමි කොල්ලො දාල. මේ ලගදි ඉඩමක ගෙයක් හැදුව, වත්ත සුද්ද කරල අත්තිවාරම් කපන එකේ ඉදල ගෙයි වැඩ ඔක්කොම කලේ ආමි එකෙ කොල්ලො. තේ එකක්වත් දෙන්නෙ නෑ උන්ට, උන්ම හදාගෙන බොනව වැඩ කරන ගමන්.
    උන්ට තේ දෙන්න ඕනෙ නෑ බන්. ඒ වෙනුවට ලොක්කා උන්ට දෙන්නෙ නිවාඩු. ඒ නිවාඩු ද්වසට පඩි ගෙවන්නෙ බදු ගෙවන අපි.