හමුදාවේ වාහන

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යුහ, නාහ, ගුවන් numbers තියන වාහන නිල ඇදුමක් ඇදන් ඉන්න රාජකාරී සෙබලෙක් ට විතරයි නේ ද අරන් යන්න පුලුවන් .
    එහෙම නැතිනම් ඒක එක්කො හොරකමක්
    එක්කො අනවසර ගමනක්

    🤔🤔🤔
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    යුහ, නාහ, ගුවන් numbers තියන වාහන නිල ඇදුමක් ඇදන් ඉන්න රාජකාරී සෙබලෙක් ට විතරයි නේ ද අරන් යන්න පුලුවන් .
    එහෙම නැතිනම් ඒක එක්කො හොරකමක්
    එක්කො අනවසර ගමනක්

    🤔🤔🤔
    Pvt gaman yaddi unge normal number plate ekata maru karaganna one. Yu.ha. numbere gahan yanna be pvt gaman. Army eken allanawa. But ona taram yano
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,779
    3,189
    113
    37
    @ katubedda
    අද උදේ ඉදන් දැන් මෙ වෙනකන්ම හෙලික‌ොප්ටරයක් ඒහෙට යනවා මෙහෙට යනවා. බණ්ඩාරගම උන්ට මීටර් ඇති.
    ඔවුුුවට ක‌ොච්චර නම් ත‌ෙල් පිච්ච‌ෙනව ඇතිද
     
    • Like
    Reactions: Cypress

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්, අදාළ රියදුරු වගකිව යුතුයි.

    ඒ වගේම ඒකට වෙන accidents වලට වාහනේ හිටපු සියළු නිලධාරීන් වගකිව යුතුයි, ඒ වගේම වාහනේ හිටපු සියලු රජයේ නිලධාරීන් ගෙ පඩියෙන් අලාභහානි අඩු කරනවා. ඊයේ bus එකට නම් අලාභහානි නම් අදාළ වෙන්නේ නැ නිලධාරීන් ගෙන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pvt gaman yaddi unge normal number plate ekata maru karaganna one. Yu.ha. numbere gahan yanna be pvt gaman. Army eken allanawa. But ona taram yano
    උබට පිස්සුද. ඒ cover කරන්නේ අර තරු ටික. ඉස්සරහ, පිටිපස්සේ ගහලා තියන. ඕවට එක එක number plate නෑ. අදාළ නිලධාරියා බැස්ස ම රියදුරු අර තරු ටික cover කරන්න ඕනේ.

    ආණ්ඩුවේ වාහන සමානය මිනිස්සුන්ට විකුනන්න කොට නම් E අකුර එන Number Plate දැන් දෙන්නේ.

    4_Star_car.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    යුහ, නාහ, ගුවන් numbers තියන වාහන නිල ඇදුමක් ඇදන් ඉන්න රාජකාරී සෙබලෙක් ට විතරයි නේ ද අරන් යන්න පුලුවන් .
    එහෙම නැතිනම් ඒක එක්කො හොරකමක්
    එක්කො අනවසර ගමනක්

    🤔🤔🤔

    නිස්සංකයා ඉල්ලුවම ආරක්සක ලේකමා හෝ ජංගි වීරේ දෙන්න ඇති.
     
    • Haha
    Reactions: vee_kurulla

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    උබට පිස්සුද. ඒ cover කරන්නේ අර තරු ටික. ඕවට එක එක number plate නෑ.

    ආණ්ඩුවේ වාහන සමානය මිනිස්සුන්ට විකුනන්න කොට නම් E අකුර එන Number Plate දැන් දෙන්නේ.
    Ahari. Den ahagatte. Unge car eka hamudawata pewaruwama digatama eka use karan one. Mun personal gaman yaddi unge normal numbere gahan yanolu bn