ලක්ෂ 2කට් අඩුයි ද බන් ? නැත්තම් ලක්ෂ 10ක් විතරද?
උන්ට මොනාද බන් හම්බ වෙන වාහන පෙර්මිට් ?
මුට තියනවනේ බන් මගේ car එක වගේ 10ගුණයක් සුපිරි car එකක්.
මුගේ ගෙදර බැලුවොත් මාලිගයක් වගේ, මුට කොහොමද බන් හමුදාවේ පඩියෙන් ඉතුරු කරල් මෙච්චර සුපිරි ගෙයක් හදන්නේ ?