Army guys earn from debt recoveries, labour supplies, Contractors , army supplies, event organising , permit selling ( car, sand, transport.....), Security ferm running, UN mission.....
ඕකම පොලිසියෙත් වෙනවා.hamudawata ganna food, uniform, shoes,tire, construction meterial hama dekinma lokkanta commission denna ona..
mama danna hamudawata egg daana ekek innawa u hama egg ekakinma lokkanta rupiyal keeyak da denna onalu.. ithin egg laksha ganan hamudawen ganne sathiyata..
oya supply karana un podi kalen idam aran building gahanawa, ithin lokko kochchara hora kanawa adda..
හුත්තෝ මම කීවද ඌකුන්ට front line ගිහින් මෙරෙන්න කියල.Yudde rata beragatta eka salli walin maninna baha. Ratama nayai army eke sirlata
army එකින් පොත යට කර ගෙන යන ගණිකා මඩම් උනත් ඇති බන් ඔය කියන විදිහට. හැම කෙල්ලටම front line යන්න බයයි නේ, ඉතින් ඒ වගේ කෙල්ලෝ දාල ඔය වැඩෙත් සරුවට යනවා ඇති. අනික් එක තමයි Army wife ලා. මිනිහ මැරුණට පස්සේ නේ බන් wife CHR එකක් ගත්තේ.Army dance කියලා පත event එකක් කරනවා ආමි එකෙන්. මාත් දවසක් ගියා , යාළුවෙක්ගේ සමාගමක reserved ටිකට් එකට. කන්න බොන්න නාන්න තියෙනවා, මොන්ඩි එකෙන් gift pack එකකුත් දුන්නා ගෑණුන්ට. කපල් ඩාන්ස් වගේ events තියෙනවා. මම සිගා පාරක් අදින්න ටිකක් එළියට ආවා. කොල්ලෝ low cost dinner පැකට් pavement බිම තියාගෙන කනවා.
මේ ලෝකේ හරිම අසාධාරණයි පුතා.
issara nam patta vidiyata garu kara...gota avata passe thama hamudawe niyama muna heli vune....salli valata unge ammava vunath vikunana un hamudawe inne...nugath vahallu, vedi thiyapan kiwwot one ekekta tiyenawa..
මගේ ජීවිතේ සෑහෙන්න පස්සට ගියා බන්. සිරා ම හේතුව ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සෙ මම ගොඩක් වීක් උනා. ඇගේ නහර එහෙම හීන් උනා. මට බර වැඩක් එහෙම කර ගන්න ලොකුවට පණ නෑ. මස්ල් එහෙම ග්‍රොව් වෙන්නෙත් හෙමින්. එල්බෝ වල එහෙම හයිය මදි. ඒකට විසදුමකුත් නෑ ඉතිං. බර වැඩ කරන රස්සා හරි යන්නෙත් නෑ. මට හිතා ගන්න බෑ බන් මොනවා කරන්න ද කියල.
ඔන්න ඔහොම තමයි රහල් ජයසේකරගෙ නහර හීනි උනේදවසක් හිස් ආර්මි බස් එකක් මාව හැප්පුව, අර්මි කැම්ප් එක ඉස්සරහම, බලද්දි මු හොරෙන් තෙල් විකුනන්න ගියපු එකෙක්, තෙල් විකුනල හදිස්සියෙ ඇවිත් තියෙන්නෙ මු, එතනට ආපු අර්මි එකෙ අනිත් උන්ම උට කෙස් එක දැම්ම, උ අර්මි ලොක්කෙක් එක්ක එකතු වෙලාමයි ගෙම ගහන්නේ මන් අහගෙන උ කොල් කරල ලොක්කට සින් එක කිව්ව,
පස්සෙ මාව හප්පපු එකාම මට කිව්ව උ ලග තියන ගාරජ් එකකට ගිහින් බස් එකෙ තෙල් ටික ඇදලලු එන්නෙ,
ලන්කවි ඉතින් හැම තැනම හොරු තමා බන් ඉන්නෙ, තෙල් නැති දවස් වලත් මට විල් කාරයෙක් කිව්ව උ ආම් එකෙ උන්ගෙන් 500 ගානෙ තෙල් ගැහුව කියල,
@spunkyisii @Sandy_Fdo @Sen-lu @negombokollo @siri_ayyaForever fail ponnaya
මූ මාරම කැරැක්ටර් එකක් මේන්ටේන් කරේ මේකෙන්, ගොල්ෆ් ගහන්න යනවලු පොඩි එකාට පාස්පෝට් හදන්න ඕනලු. අම්මෝ ඒ ආතල්Forever fail ponnaya
Elakiri.com eke fake hadalath fail
Fake naha kiwwa dial eka athe mattu
Oh my Mr.Holmes , that’s it, you got it, I hope at least now you will feel better about your miserable life,
Eka eka daana thread walin allaganna kaali walin daana threadමූ මාරම කැරැක්ටර් එකක් මේන්ටේන් කරේ මේකෙන්, ගොල්ෆ් ගහන්න යනවලු පොඩි එකාට පාස්පෝට් හදන්න ඕනලු. අම්මෝ ඒ ආතල්![]()
එකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවාEka eka daana thread walin allaganna kaali walin daana thread
පල පල ෆේල් පොන්නයාOh my Mr.Holmes , that’s it, you got it, I hope at least now you will feel better about your miserable life,
Kohe hari Galle wala dote paththaka inna kalu kota katha anathayek wenna athiඑකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවා
මහ පුදුම හීනමාන පොන්නයෙක්![]()
10000ක් දුන්න කිව්වම ඔච්චර මින්ඩ් ෆක් වෙලා මගෙ ත්‍රේඩ් රිප්ල්යිස් ඔක්කොම කියවන්න තරම් රිදුනේ උබෙ පඩිය 20ක් වගේද පොන්නයො? උබල වගෙ හිගන්නො ගැන ඇත්තටම දුක හිතෙන්නේ, i can understand your pain my lil bitchඑකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවා
මහ පුදුම හීනමාන පොන්නයෙක්
පල පල ෆේල් පොන්නයා
බෙහෙතක් ගනින්
------ Post added on Sep 17, 2022 at 8:42 AM