හමුදාවේ colonel කෙනෙක් ගේ පඩිය කීයද බන් ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Army guys earn from debt recoveries, labour supplies, Contractors , army supplies, event organising , permit selling ( car, sand, transport.....), Security ferm running, UN mission.....
     
    • Like
    Reactions: MatrixReload

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    හුත්ත හුකන් පද..
    ගද්‍ය රබන් පද..
    පයිය කෙළින් කර..
    ගේමට සැරසෙව්..:-)
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    hamudawata ganna food, uniform, shoes,tire, construction meterial hama dekinma lokkanta commission denna ona..
    mama danna hamudawata egg daana ekek innawa u hama egg ekakinma lokkanta rupiyal keeyak da denna onalu.. ithin egg laksha ganan hamudawen ganne sathiyata..
    oya supply karana un podi kalen idam aran building gahanawa, ithin lokko kochchara hora kanawa adda..
    ඕකම පොලිසියෙත් වෙනවා.
    එකෙක් හිටියා මූ ආමි එකේ ගබඩාවක් බාරව හිටියෙ . ලොක්කෙකුත් නෙවෙයි. මූ කරේ හොරෙන් තෙල් බැරල් පන්නපු එක. පස්සෙ ආමි එකෙන් පෙන්ෂන් ගිහින් බාර් දෙකක් දැම්මා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Yudde rata beragatta eka salli walin maninna baha. Ratama nayai army eke sirlata
    හුත්තෝ මම කීවද ඌකුන්ට front line ගිහින් මෙරෙන්න කියල.
    නැහැ නේ බන්... අනුන්ගේ යුද්දයක් ගහ ගත්ත කියල අපි පලිද ?
    අපිට නම් දෙමල උන් එක්ක කිසි අව්ලක් නැහැ. අපි දන්නවා උන්ව් ශේප් කර ගෙන India වලට උනත් ගේම දෙන හැටි හීන් නුලෙන්.
    අද වෙන්නේ මොකක්ද බන් ඉන්දියාව අපේ ඔක්කොම සම්පත් තුරන් කනවා එත් අපේ නය නම් අඩු වෙන්නේ නැහැ.
    නය ගත්තේ දේශපාලුවෝ බන් අපි නෙමයි , එක ගෙවන්න ඕනෙත් උන් තමයි අපි නෙමයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    inherited properties wenna barida?
    thamanta ida kadam properties tiyeddi ewa wikunala thamange gedara hodata hadanawa wahanayak gannawa
    forces wala salary adu unata anith benefits ekka e tika maintain karan decent pita inna puluwan

    hamadema salary eken maninna baha
    2laks ganna SE kenekge family ekata salli tiyanawanam pora gewal hadanna idam walata invest karanna yanne naha kala hoda wahanayak gannawa, hodata enjoy karanawa
    e wagema thawa 2 laks ganna SE kenek inna puluwan eken portion ekak gedara parents latath wiyadam karana
     
    • Like
    Reactions: sanzilla jackcat

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යුද්ධ කාලෙ කොල්ලන්ගෙ මිනී බාරව උන්න උන්ට නම් කල්ල මරේ මට තේරුන විදිහට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Army dance කියලා පත event එකක් කරනවා ආමි එකෙන්. මාත් දවසක් ගියා , යාළුවෙක්ගේ සමාගමක reserved ටිකට් එකට. කන්න බොන්න නාන්න තියෙනවා, මොන්ඩි එකෙන් gift pack එකකුත් දුන්නා ගෑණුන්ට. කපල් ඩාන්ස් වගේ events තියෙනවා. මම සිගා පාරක් අදින්න ටිකක් එළියට ආවා. කොල්ලෝ low cost dinner පැකට් pavement බිම තියාගෙන කනවා.

    මේ ලෝකේ හරිම අසාධාරණයි පුතා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Army dance කියලා පත event එකක් කරනවා ආමි එකෙන්. මාත් දවසක් ගියා , යාළුවෙක්ගේ සමාගමක reserved ටිකට් එකට. කන්න බොන්න නාන්න තියෙනවා, මොන්ඩි එකෙන් gift pack එකකුත් දුන්නා ගෑණුන්ට. කපල් ඩාන්ස් වගේ events තියෙනවා. මම සිගා පාරක් අදින්න ටිකක් එළියට ආවා. කොල්ලෝ low cost dinner පැකට් pavement බිම තියාගෙන කනවා.

    මේ ලෝකේ හරිම අසාධාරණයි පුතා.
    army එකින් පොත යට කර ගෙන යන ගණිකා මඩම් උනත් ඇති බන් ඔය කියන විදිහට. හැම කෙල්ලටම front line යන්න බයයි නේ, ඉතින් ඒ වගේ කෙල්ලෝ දාල ඔය වැඩෙත් සරුවට යනවා ඇති. අනික් එක තමයි Army wife ලා. මිනිහ මැරුණට පස්සේ නේ බන් wife CHR එකක් ගත්තේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    issara nam patta vidiyata garu kara...gota avata passe thama hamudawe niyama muna heli vune....salli valata unge ammava vunath vikunana un hamudawe inne...nugath vahallu, vedi thiyapan kiwwot one ekekta tiyenawa..
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    issara nam patta vidiyata garu kara...gota avata passe thama hamudawe niyama muna heli vune....salli valata unge ammava vunath vikunana un hamudawe inne...nugath vahallu, vedi thiyapan kiwwot one ekekta tiyenawa..

    ගොථා එන්න කලිනුත් මුන් හිටියා බන්. යුද්ද , යුද්දේ නැහැ කියල හමුදාවේ ලොකු කියන තරම් වෙනසක් නැහැ බන් training වලින් drill වලින් මාසෙකට 2-3න් මෙරෙනවා බන්.

    ඕක අනික් රජයේ ආයතනයක් වගේ වෙනස් නැහැ බන්. corruption තියනව.
    උන් කරන්නේ උන්ගේ ජොබ් එක බන් , යුද්දේ තබුණා නැහැ කියල වෙනාස්ක් ඇත්තෙම නැහැ ඔකේ.
    උන් කරන ජොබ් එකට වැඩි respect එකක් හරි පහත් ලෙස සැලකීමක් හරි ඕනේ නැහැ බන්.
    හිතපන් එකත් තවත් එක රජයේ ආයතනයක්, හොරකම් නැහැ කියල හිතන්න අමාරුයි නේද ඉතින්?
    කරන ජොබ් එකට respect එකක් ඕනේ තමයි ඉතින්. පාර අතු ගැන එකටත් එක තියනව.
    ඌ නැත්තම් අපිට යන්න පාරක් නැහැ.

    එහම කියල විගණනය වෙන්න ඕනේ නැහැ, අනේ උන් පව්, පඩියෙන් ජීවත් වෙන්න බැහැ , එකයි [පගාව ගන්නේ.
    ඒ level එකේ respect එකක් ඕනේ නැහැ බන්.
     
    • Like
    Reactions: Brandy2020

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මගේ ජීවිතේ සෑහෙන්න පස්සට ගියා බන්. සිරා ම හේතුව ඇක්සිඩන්ට් එකක්. ඒකෙන් පස්සෙ මම ගොඩක් වීක් උනා. ඇගේ නහර එහෙම හීන් උනා. මට බර වැඩක් එහෙම කර ගන්න ලොකුවට පණ නෑ. මස්ල් එහෙම ග්‍රොව් වෙන්නෙත් හෙමින්. එල්බෝ වල එහෙම හයිය මදි. ඒකට විසදුමකුත් නෑ ඉතිං. බර වැඩ කරන රස්සා හරි යන්නෙත් නෑ. මට හිතා ගන්න බෑ බන් මොනවා කරන්න ද කියල.

    දවසක් හිස් ආර්මි බස් එකක් මාව හැප්පුව, අර්මි කැම්ප් එක ඉස්සරහම, බලද්දි මු හොරෙන් තෙල් විකුනන්න ගියපු එකෙක්, තෙල් විකුනල හදිස්සියෙ ඇවිත් තියෙන්නෙ මු, එතනට ආපු අර්මි එකෙ අනිත් උන්ම උට කෙස් එක දැම්ම, උ අර්මි ලොක්කෙක් එක්ක එකතු වෙලාමයි ගෙම ගහන්නේ මන් අහගෙන උ කොල් කරල ලොක්කට සින් එක කිව්ව,

    පස්සෙ මාව හප්පපු එකාම මට කිව්ව උ ලග තියන ගාරජ් එකකට ගිහින් බස් එකෙ තෙල් ටික ඇදලලු එන්නෙ,

    ලන්කවි ඉතින් හැම තැනම හොරු තමා බන් ඉන්නෙ, තෙල් නැති දවස් වලත් මට විල් කාරයෙක් කිව්ව උ ආම් එකෙ උන්ගෙන් 500 ගානෙ තෙල් ගැහුව කියල,
    ඔන්න ඔහොම තමයි රහල් ජයසේකරගෙ නහර හීනි උනේ :( @spunkyisii @Sandy_Fdo @Sen-lu @negombokollo @siri_ayya
     
    Last edited:

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Forever fail ponnaya
    Elakiri.com eke fake hadalath fail
    මූ මාරම කැරැක්ටර් එකක් මේන්ටේන් කරේ මේකෙන්, ගොල්ෆ් ගහන්න යනවලු පොඩි එකාට පාස්පෝට් හදන්න ඕනලු. අම්මෝ ඒ ආතල් 😂
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මූ මාරම කැරැක්ටර් එකක් මේන්ටේන් කරේ මේකෙන්, ගොල්ෆ් ගහන්න යනවලු පොඩි එකාට පාස්පෝට් හදන්න ඕනලු. අම්මෝ ඒ ආතල් 😂
    Eka eka daana thread walin allaganna kaali walin daana thread
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Eka eka daana thread walin allaganna kaali walin daana thread
    එකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවා
    මහ පුදුම හීනමාන පොන්නයෙක් 😂

    Oh my Mr.Holmes , that’s it, you got it, I hope at least now you will feel better about your miserable life,
    පල පල ෆේල් පොන්නයා
    බෙහෙතක් ගනින්
    ------ Post added on Sep 17, 2022 at 8:42 AM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවා
    මහ පුදුම හීනමාන පොන්නයෙක් 😂
    Kohe hari Galle wala dote paththaka inna kalu kota katha anathayek wenna athi
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    එකෙක් හිගෙන්නෙකුට දාහක් දුන්නා කියලා දැම්මොත් මු දහදාහක් දුන්නා කියලා ත්රේඩ් දානවා, එකෙක් සෆින් යනවා කීවොත් මූ ගොල්ෆ් ගහනවා කියලා ත්රේඩ් දානවා
    මහ පුදුම හීනමාන පොන්නයෙක් 😂


    පල පල ෆේල් පොන්නයා
    බෙහෙතක් ගනින්
    ------ Post added on Sep 17, 2022 at 8:42 AM
    10000ක් දුන්න කිව්වම ඔච්චර මින්ඩ් ෆක් වෙලා මගෙ ත්‍රේඩ් රිප්ල්යිස් ඔක්කොම කියවන්න තරම් රිදුනේ උබෙ පඩිය 20ක් වගේද පොන්නයො? උබල වගෙ හිගන්නො ගැන ඇත්තටම දුක හිතෙන්නේ, i can understand your pain my lil bitch