හමුදාව ඉවත් කළ යුතුයි

May 29, 2015
612
45
0
මට පේන්නේ මේ මනුස්සය හදන්නේ ඉන්දියාවේ ජයලලිතල වගේ දෙමළ මිනිස්සු කුලප්පු කරලා චන්ද ගන්න.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට පේන්නේ මේ මනුස්සය හදන්නේ ඉන්දියාවේ ජයලලිතල වගේ දෙමළ මිනිස්සු කුලප්පු කරලා චන්ද ගන්න.
පේන්නේ නෙමෙයි බන්. උන් කරන්නේ ඒක තමා.. දෙමල මිනිස්සුන්ට හරියනවට උන් කැමතිම නැ.. හමුදාව අයින් කරවන්න ඔනේ කියලා ඔය දෙමල මිනිස්සු අවුස්සලා ඊට පස්සේ චන්දේ ගන්නවා. අපේ මිනිස්සුන්ත් හරි මොඩයි බන්. ගහපියව් කිව්වොත් ගහන හැත්තක්.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1907539_1613594395593944_7056607572216305569_n.jpg
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Meya Mehema Kiyanakota eka pattaka Vadivela Inne Me Yahapalana Anduve Vadagath Emathi Thanathurak Darana Kenek neda? Ai Eyata Mekata virudda venna Bari Une???:no::no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Meya Mehema Kiyanakota eka pattaka Vadivela Inne Me Yahapalana Anduve Vadagath Emathi Thanathurak Darana Kenek neda? Ai Eyata Mekata virudda venna Bari Une???:no::no::no:

    එහෙම කරන්නෙ කොහොමද බන්?. මේක යහපාලනේනේ. ඊටත් ඒ උත්තමයට උඩින් කතාකරන්න පොර කව්ද?
     
    May 29, 2015
    612
    45
    0
    පේන්නේ නෙමෙයි බන්. උන් කරන්නේ ඒක තමා.. දෙමල මිනිස්සුන්ට හරියනවට උන් කැමතිම නැ.. හමුදාව අයින් කරවන්න ඔනේ කියලා ඔය දෙමල මිනිස්සු අවුස්සලා ඊට පස්සේ චන්දේ ගන්නවා. අපේ මිනිස්සුන්ත් හරි මොඩයි බන්. ගහපියව් කිව්වොත් ගහන හැත්තක්.
    :) මිනිස්සු ගැන හිතන්නේ නැති දේශපාලඥයෝ බන්