මට පේන්නේ මේ මනුස්සය හදන්නේ ඉන්දියාවේ ජයලලිතල වගේ දෙමළ මිනිස්සු කුලප්පු කරලා චන්ද ගන්න.




පේන්නේ නෙමෙයි බන්. උන් කරන්නේ ඒක තමා.. දෙමල මිනිස්සුන්ට හරියනවට උන් කැමතිම නැ.. හමුදාව අයින් කරවන්න ඔනේ කියලා ඔය දෙමල මිනිස්සු අවුස්සලා ඊට පස්සේ චන්දේ ගන්නවා. අපේ මිනිස්සුන්ත් හරි මොඩයි බන්. ගහපියව් කිව්වොත් ගහන හැත්තක්.මට පේන්නේ මේ මනුස්සය හදන්නේ ඉන්දියාවේ ජයලලිතල වගේ දෙමළ මිනිස්සු කුලප්පු කරලා චන්ද ගන්න.
Meya Mehema Kiyanakota eka pattaka Vadivela Inne Me Yahapalana Anduve Vadagath Emathi Thanathurak Darana Kenek neda? Ai Eyata Mekata virudda venna Bari Une???![]()
පේන්නේ නෙමෙයි බන්. උන් කරන්නේ ඒක තමා.. දෙමල මිනිස්සුන්ට හරියනවට උන් කැමතිම නැ.. හමුදාව අයින් කරවන්න ඔනේ කියලා ඔය දෙමල මිනිස්සු අවුස්සලා ඊට පස්සේ චන්දේ ගන්නවා. අපේ මිනිස්සුන්ත් හරි මොඩයි බන්. ගහපියව් කිව්වොත් ගහන හැත්තක්.
මිනිස්සු ගැන හිතන්නේ නැති දේශපාලඥයෝ බන්