හමුදාව උතුරෙන් යා යුතුයි

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,164
    563
    113
    Dubai
    හමුදාව උතුරෙන් යා යුතුයි

    හමුදාව උතුරෙන් යා යුතුයි

    පුංගුඩුතිව් ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු යාපනයේදී පොලිසිය හා මහජනයා අතර ඇතිවූ සිද්ධි යළි ඇති නොවිය යුතු යැයි උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
    මේ සිද්ධියේදි පොලිසියෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ ගණන120කට වැඩිය.
    එවැනි සිද්ධියක් යළි ඇති නොවිය යුතු බව ඔහු කීවේය.
    යුද හමුදාවේ බොහෝ අය තම මිතුරන් නමුත් හමුදාව උතුරෙන් යා යුතුයැයි ඔහු කියා සිටියේය.
    ‘ඔවුන් අපේ ඉඩම් වල ඉන්නවා. ධීවර කර්මාන්තයේත් ඉන්නවා. ව්‍යාපාරවලත් ඉන්නවා. එය යාපනයේ ජන ජීවිතයට ලොකු බලපෑමක්. යාපනයේ වැසියන් 6 දෙනකුට සෙබළකු බැගින් සිටිනවා. දීර්ඝ කාලයක් එක ප්‍රදේශයක හමුදාව රඳවා තැබීමෙන් නොයෙකුත් ක්‍රියා සිදුවිය හැකියි. කාන්තාවන්ගේ ආරක්ෂාව නැති විය හැකියි. මද්‍යසාර භාවිතය හා බෙදාහැරීම වැඩි විය හැකියි. විශේෂඥයන් මේවා ගැන පර්යේෂණ කළ යුතුයි. පිළියම් යෙදිය යුතුයි.‘




    Lankadeepa

    මූට හරිම අමාරුවක් තියෙන්නේ ආර්මි එක ඉන්නවාට..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රශ්නෙ ඇතිවුනේ පොලිසියත් එක්ක. යන්න කියන්නෙ ආමි එකට....
    එතකොට අධිකරණයට ගල් මුල් ගහනකොට ඒක බේරගන්නෙ මේ පරයද මුට ඕනවෙලා තියෙන්නෙ ආය උතුර කොටින්ට දෙන්න....
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mu thama danata inna lokuma kotiya. mu dana ganna one yapanaya kiyanne lankawema kotasak kiyala..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ප්‍රශ්නෙ ඇතිවුනේ පොලිසියත් එක්ක. යන්න කියන්නෙ ආමි එකට....
    එතකොට අධිකරණයට ගල් මුල් ගහනකොට ඒක බේරගන්නෙ මේ පරයද මුට ඕනවෙලා තියෙන්නෙ ආය උතුර කොටින්ට දෙන්න....

    ඕකුන් කොටි තමයි කොහොමත්.