Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යනවනම් අඩුම ඔෆිසර් වගේ වත් යන්න ඕනි බන්. සෙබළ යන එක අමු කට්ට කොල්ලන්ට එහෙම. කෙල්ලන්ටත් ඉතින් එහෙම තමයි ඇත්තේ. සමහර රෙජිමන්ට් තියෙනවා හොද ඒවා. ඔය ලිංගිකත්වය උලුප්පලා කතා කරන එවුන්ගේ දේවල් වැඩිය ගනන් ගන්න එපා. අපේ රටේ බස් එකක ගියත් ස්ත්‍රී පාර්ෂවයට ලිංගිකත්වය මත බලපෑමක් තියෙන්වනේ. තමන් හරියට ඉන්නව නම් එච්චරයි. ප්‍රශ්න නම් කොහෙත් තියෙනවා. සමහර එවුන්ට තරුණ කාලේ ආමි උණ හැදෙනවා. (මටත් හැදුනා. දැන් සනීපයි) ඒක ටික කාලයක් ගිහින් හොදවෙනවා. එහෙම උණක් නම් තියෙන්නේ තව කාලයක් ඉදලා හරියට හොයලා බලලා බැදෙන්න කියහන්. එතකොට අදහස් වෙනස් වෙයි සමහර විට. නැත්තම් උණ හොද වුණාම ෆෝසස්වල ඉන්න එපා වෙනවා.


    උඹේ මොලේ කුරුවල් වෙන ටිකක් මෙතනින් අහගන්න පුළුවන්

    සෙට් එකක් ඇවිත් කියයි චාටර් , කෙල්ල ඉවරයි වගේ ඒවා

    තව සෙට් එකක් ඇවිත් කියයි , අපේ අයියා මල්ලි ඉන්නවා එහෙම නෑ කියලා

    ඉතින් උඹට අන්තිමට කාසියක් උඩ දාලා තමයි තීරණය කරන්න වෙන්නේ
    :lol:
     
    • Like
    Reactions: NRTG and lilman

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Kollo 2nnayi kellayi ne
    ඔව් දෙන්නෙක් වගේ තමයි මට ඒ කෙල්ල එපා එපා කියල අඩනවා මතකයි.
    මට තාම අවුල් අර ආමි එකේ ට්‍රක් එකක් ඇම්බුෂ් කරලා පණපිටින් ඉන්න එවුනුත් මරණ එක.
    තව ඔය කාලෙම නේවි එකේ කොල්ලෙකුයි කෙල්ලෙකුගෙයි වැලක් ෂෙයාර් වෙවී ගියා.
     
    • Like
    Reactions: lilman

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    සමාජ මතය යන්න එපා.... කොහෙත් පිට යන එකා යනවාබන් :lol: :lol: :P
     
    • Like
    Reactions: NRTG

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අවුරුදු 15න් පැන්ෂන් යන්න පුළුවන් තැනක්. කාගෙවත් බලපෑම් වලට යටනොවී ඉන්න තමුන් දැන ගන්න ඔ්න.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මෙහෙමනෙ බන් ඉතින් safe කියල මොකක්ද උබ අදහස් කරන්නෙ? එක එක්කෙනා safe කියල අදහස් කරන දේ වෙනස් වෙනවනෙ. ගොඩක් විට ඕවට යන කෙනෙක්ට එතන එකෙක් එක්ක සෙක්ස් කරන්න වෙන එක ගැටලුවක් නොවෙන්න පුලුවන්. ඉස්සර රැග් තියෙන බව දැන දැන කැම්පස් ගිහිල්ල රැග් කාලා ඩිග්‍රිත් ගන්නෙ කොල්ලො කෙල්ලො. ඒ වගේ තමා. තව එකෙක් එක්ක සෙක්ස් කරන්න වෙන එක not the end of the life.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Army Medical forces walath aulda bn කොල්ලොn ta mcn la

    Ara officer yana eka amarui da bn 30 වගේ කිට්ටු wela , dan QUALIFICATIONS nathi hinda
    ------ Post added on Nov 19, 2021 at 9:38 PM
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕක මෙහෙමයි මචං ගෙදරින් පිට කෑම්ප් වලනේ බං ඉන්නේ. කෑම්ප් වල ඉන්නෙර් තනියම කෙල්ලෝ කොල්ලෝ දෙගෙල්ලොම. මිනිස්සුනේ බං හැගීම් දැනීම් තියනවා.

    සිංහලෙන්ම කිව්වොත් බලෙන් හුකන්න එන්නේ නෑ. හැබැයි කෙල්ලත්කැමතිනම් සෙට් වෙනවා.

    කෑම්ප් ඇතුලේ කොල්ලෝ කෙල්ලෝ වෙනම වෙනම ඉන්නේ මම දන්න විදිහට
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක මෙහෙමයි මචං ගෙදරින් පිට කෑම්ප් වලනේ බං ඉන්නේ. කෑම්ප් වල ඉන්නෙර් තනියම කෙල්ලෝ කොල්ලෝ දෙගෙල්ලොම. මිනිස්සුනේ බං හැගීම් දැනීම් තියනවා.

    සිංහලෙන්ම කිව්වොත් බලෙන් හුකන්න එන්නේ නෑ. හැබැයි කෙල්ලත්කැමතිනම් සෙට් වෙනවා.

    කෑම්ප් ඇතුලේ කොල්ලෝ කෙල්ලෝ වෙනම වෙනම ඉන්නේ මම දන්න විදිහට
    kellonta wada sudu kollonta thamailu case eka
    katata ehema ganna onalu lookonge
    ba kiwoth punishment denawalu passe allagena
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කෙල්ලො වෙනම කොල්ලො වෙනම නිදා ගන්නේ
    කොල්ලො රිංගුවම කෙල්ලන් ගෙ එකට, එකී රෙද්ද උස්සන type නෙමෙයි නම් අවුලක් නෑ. බලෙන් rape කරන්න එන්නේ නෑ if that's what you want to know. "safe"
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කෙල්ලො වෙනම කොල්ලො වෙනම නිදා ගන්නේ
    කොල්ලො රිංගුවම කෙල්ලන් ගෙ එකට, එකී රෙද්ද උස්සන type නෙමෙයි නම් අවුලක් නෑ. බලෙන් rape කරන්න එන්නේ නෑ if that's what you want to know. "safe"
    ඔය ඉතින්.. මේවගේ ත්‍රෙඩ්වල වැටෙන වල් කමෙන්ට් කියවලා අතේ වියදම හොය ගන්න එවුන්ගේ ආතල් කඩන්න එපා.. :P
     
    • Like
    Reactions: mr.Z